bump
Bump
bump
අපේ post office එකෙන් දෙන tracking no එක track කරන විදිහ දන්න කවුරුත් ඉන්නවාද?
මමත් ebay selling පටන් ගන්න ඉන්නෙ. ඉස්සෙල්ලම කියපන් උබ ඔව්වා බාර දුන්නෙ pettah සන්නිවේදන පියසටද කියලා
මචං Drop Shipping කරපන්. මහා පරිමානයෙන් Export කරන දේවල් නැත්නම් අපිට හරියන්නේ Drop Shipping තමයි බං.මම Amazon එකෙන් Drop Shipping කරනවා. ඉස්සරහට Amazon Drop Shipping ගැන නූලක් අදින්නම්.