You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද ebay selling වලදි අපි list කරන item එකට අදාලව එක එක රටවල් වලට වෙනස් වෙනස් shipping fees දාන්නෙ කොහොමද කියලා.පියවරෙන් පියවර කියලා දෙනවනම් මට වගේම අනිත් sell කරන අයටත් ලොකු උදව්වක් වෙයි ..
