මේකේ EBay selling කරන අය ඉන්නවද ? සාමාන්‍යයෙන් 1Kg විතර Parcel එකකට කීයක් විතර Shipping යනවද ?
gahasitha Well-known member Oct 29, 2008 1,114 771 113 38 Dec 26, 2015 #1 මේකේ EBay selling කරන අය ඉන්නවද ? සාමාන්‍යයෙන් 1Kg විතර Parcel එකකට කීයක් විතර Shipping යනවද ? Last edited: Dec 26, 2015
slx Well-known member Jul 2, 2014 1,512 683 113 ගගෙන් එහා Dec 26, 2015 #3 මට ගියා අවුරුදු දෙකකට කලින් 200g වලට රු.550 ක් විතර. ලගම තියෙන Post Office එකට ගිහින් අහන්න
gahasitha Well-known member Oct 29, 2008 1,114 771 113 38 Dec 26, 2015 #4 slx said: මට ගියා අවුරුදු දෙකකට කලින් 200g වලට රු.550 ක් විතර. ලගම තියෙන Post Office එකට ගිහින් අහන්න Click to expand... මම ගිහිං බැලුවා rates තියන කොළයක් අරන් ආවා ඒකෙ පොඩි අවුලක් තියන නිසා ඇහුවේ.ඒකෙ විදිහට නම් 2011 න් පස්සෙ rates වෙනස් වෙලා නෑ
slx said: මට ගියා අවුරුදු දෙකකට කලින් 200g වලට රු.550 ක් විතර. ලගම තියෙන Post Office එකට ගිහින් අහන්න Click to expand... මම ගිහිං බැලුවා rates තියන කොළයක් අරන් ආවා ඒකෙ පොඩි අවුලක් තියන නිසා ඇහුවේ.ඒකෙ විදිහට නම් 2011 න් පස්සෙ rates වෙනස් වෙලා නෑ