මේකයි සීන් එක මම අයිටම් 4ක් ලිස්ට් කරා.. ඉට පස්සෙ මම අද තව එකක් බිට් කරන්න ලිස්ට් කරා ඒකේ ටයිම් එක දැම්මේ අද (ජූනි 30) උදේ 8. ඒත් මම ලිස්ට් කරපු එක පෙන්නන්නෑනේ ඒත් සෙලින් ලිමිට් එක 5ක් අඩු වෙලා. මම බිට් කරන්න දැම්ම අයිටම් එක පෙන්නෑනේ මොකද කරන්නේ...