Ethakota okkoma ekama paypal ekatada bn link karala tiyenne?IP එක වෙනස් කරලා Brave Browser එකෙන් යන්න . Brave එකේ කුකී ක්ලියාර් කරලා ලොග් වෙන්න . මගේ ebay Accounts තියෙන වා හෙන ගානක් ඔහොම හදලා
PC එකෙන් නම් යන්නේ වෙනම user Account එකක් හදාගෙන එකෙන් ඉඳන් වැඩ කරන්න . Google කුකීස් වලින් තමා අහු වෙන්නේ
බැහැ අනිවාර්යෙන්ම වෙනම එකක් හදන්න ඕනේ . කලින් Details නැති (ගොඩක් අය කියන්නේ e bay Account එකෙන් Paypal එක අයින් කරලා එකම අලුත් එකට ලින්ක් කරන්න පුළුවන් කියලා . Paypal එක අයිති Ebay එකට . Data share වෙනවා )Ethakota okkoma ekama paypal ekatada bn link karala tiyenne?