අද මගේ ebay account එක suspended උනා මචන්ලා

. මම software key sell කරේ. යන්තන් 45000 හොයා ගත්තා විතරයි
.දැන් මට තියෙන ගැටලුව තමයි
අනිත් එක මචන්ලා මේ සේරම අවල් අවේ අර ebay srilanka මගුලෙන්. උන් කිව්වා මගුල් කරන්න ගිහින් තමයි කෙලඋනේ

. මම software key sell කරේ. යන්තන් 45000 හොයා ගත්තා විතරයි
.දැන් මට තියෙන ගැටලුව තමයි- අලුත් ebay එකක් හදල පරණ paypal එකම add කරන්න පුලුවන්ද?
- පරණ ebay එකට දුන්න phone no addres අලුත් එකට දෙන්න පුලුවන්ද? නැත්තන් කොමද කරන්නේ.
- අලුත් paypal එකක් හදන්න HNB එකෙන් තව debit card එකක් ගන්න පුලුවන්ද? (එක පුද්ගලයට bank account කියක් open කරන්න පුලුවන්ද)
අනිත් එක මචන්ලා මේ සේරම අවල් අවේ අර ebay srilanka මගුලෙන්. උන් කිව්වා මගුල් කරන්න ගිහින් තමයි කෙලඋනේ