EBAY TRACKING NUMBER

janith6463

Member
Jun 30, 2018
57
1
0
ebay eken item ekak sell kalama tracking number eka ganna wenne kohenda macho,postoffice ekenda ?.tracking number eka ganna api wedipura kiyak wage gewanna oneda.eg-australiyawata 200g wage parcel ekak yawanawa nam
 
Last edited:

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    SL පොස්ට් එකෙන් දැන් කරන්නේ EMS නේ. EMS ෂිප් කරපන්. උබට ට්‍රැකින් එකක් ගන්න පුළුවන්. DHL එහෙම ගණන් වැඩි. ට්‍රැකින් එක්ක යැවුවොත් බයර්ට බොරු කේස් ඕපන් කරලා ක්ලෙම් ගන්න බෑ.
     
    janith6463

    Member
    Jun 30, 2018
    57
    1
    0
    SL පොස්ට් එකෙන් දැන් කරන්නේ EMS නේ. EMS ෂිප් කරපන්. උබට ට්‍රැකින් එකක් ගන්න පුළුවන්. DHL එහෙම ගණන් වැඩි. ට්‍රැකින් එක්ක යැවුවොත් බයර්ට බොරු කේස් ඕපන් කරලා ක්ලෙම් ගන්න බෑ.

    ethakota macho postoffice eken apata tracking number ekak denawada .
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    samanyen ems haraha shiptment karanawa nam delivery time eka api dawas kiyak wage denna oneda macho listing karana kota

    එක රටවල් අනුව වෙනස් වෙනවා. දවස් 30ක් වත් දාල තියන්න. උන්ට කේස් එකක් ඕපන් කර ගන්න බැරි වෙන්න
     
    janith6463

    Member
    Jun 30, 2018
    57
    1
    0
    එක රටවල් අනුව වෙනස් වෙනවා. දවස් 30ක් වත් දාල තියන්න. උන්ට කේස් එකක් ඕපන් කර ගන්න බැරි වෙන්න
    thank you machoooo nodanna deyak kiyala dunnata.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    macho tracking eka gannawa nam wenama gaanak api gewanna oneda

    EMS එහෙම කොහොමත් ට්‍රැකින් එක්ක තමා මචං යවන්න ඕනේ. මම ඕස්ට්‍රේලියාවලට ලදී යැවුවා 4000ක් ද කොහෙද ගත්තා ග්‍රෑම් 200ට :yes:
     
    janith6463

    Member
    Jun 30, 2018
    57
    1
    0
    EMS එහෙම කොහොමත් ට්‍රැකින් එක්ක තමා මචං යවන්න ඕනේ. මම ඕස්ට්‍රේලියාවලට ලදී යැවුවා 4000ක් ද කොහෙද ගත්තා ග්‍රෑම් 200ට :yes:

    4000 k yanawa nam bn profit ekak ganna ba neda
     
    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    normal register post ywhn

    tracking walata 200 gnnwa
    autraliyawata ywnna 450

    okkma 650

    tracking online pennane na samahra countries
    Sl central post office ekata katha karala ahnna puluwn parcel eka tiyena thana online pennane ntn

    labama wdiha qwe.

    Ems ganan
    nttn thwa ganan adu thank tiyenwa wellawtte But unge charge per 1kg
     
    • Like
    Reactions: romainadrian

    romainadrian

    Well-known member
  • Sep 21, 2006
    2,119
    74
    48
    CMB
    normal register post ywhn

    tracking walata 200 gnnwa
    autraliyawata ywnna 450

    okkma 650

    tracking online pennane na samahra countries
    Sl central post office ekata katha karala ahnna puluwn parcel eka tiyena thana online pennane ntn

    labama wdiha qwe.

    Ems ganan
    nttn thwa ganan adu thank tiyenwa wellawtte But unge charge per 1kg

    supirima supiri yaluwa danna nathi deyak kiyala dunnata thanks respect bro ++
     
    THANKS rep +++