මචන් මට ebay එකෙන් බඩු වගයක් ගෙන්න ගන්න ඔනා... එත් මම ebay 1 ගැන කිසිම දෙයක් දන්නෙ නෑ.. අනේ මට ඒ ගැන ටිකක් කියල දෙන්න යාලුවනේ... බඩු ඔඩර් කරන හටි.. ගෙවීම් කරන හැටි... ලොකු උදව්වක්..
English බැරිද උබට හැමි සිංහලයො
ubata pay karannaa paypal account ekak thiyda?