freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
machan mama ebay item ekak order kara waradila ekama cart section eke thiyenawa :( mama seller ta msg ekak damma u save karapu msg ekak da koheda item eka send kara (pay karapu eka ) tracking number eka balanna kiyala witharak awala . uta mama ain karanna kiwwa :( eth naha

mama meka ebay ekatada kiyanna ona ?

moakda kalin mama cart eke dagena mata ebay eke cause ekak fill karanan giya passe mama pay karahama cause dismiss kiyala awa :)

danna yaa udaw karanna !

thanks
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
cart ekata denma kiyala awlak na nhe.. mage cart eketh tiyenne $1000 witara badu..

අනේ මන්දා මට මෙහෙම සීන් එකක් වෙලා නැහැ මම කලින් කාර් එකේ සති ගනක් තිබ්බේ 4න් එකෙන් පේ පැල් ලොග් වෙන්න පාස් වර්ඩ් මතක නැතුව, උන් කෙස් එකක් දැම්මානේ මම පේ කරහම කෙස් එක ඩිස්මිස් උබට වැරදිලා උබ කියනවා ඇත්තේ මචෝ watch List :shocked:

Appah
Bump mchng :(
Case ekak open karapang uba danne nathi gaanata :(

Hong kong ඩයල් එකක් , උ මට msg එවලා බඩු ship කරා කියලා, මම උට අනික් item එක එපා කිව්වාට No reply , පසේ මම Ebay උන් කන්ටැක් කරන්න ගිහින් මගේ ප්‍රශ්නෙට හරියනන් සෙලෙක්ට් කරා මෙන්න Contact වෙන්නේ seller , අය ඌට msg එකක් දැම්මා .වැඩේ හරි ගියේ නැත් නම් ebay එකට call කරන්න වෙයි වගේ නෙද ? මගෙ Negative feedback දුන්නොත් :(
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
mekak gaththe hek

Smart Key Headphone Dust Jack 3.5mm Plug Pressy Quick Button Colorful for XiaoMi

ff6aea15-0dc0-4fd9-a86b-97cd90e26f82.JPG
 
Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    අනේ මන්දා මට මෙහෙම සීන් එකක් වෙලා නැහැ මම කලින් කාර් එකේ සති ගනක් තිබ්බේ 4න් එකෙන් පේ පැල් ලොග් වෙන්න පාස් වර්ඩ් මතක නැතුව, උන් කෙස් එකක් දැම්මානේ මම පේ කරහම කෙස් එක ඩිස්මිස් උබට වැරදිලා උබ කියනවා ඇත්තේ මචෝ watch List :shocked:

    Hong kong ඩයල් එකක් , උ මට msg එවලා බඩු ship කරා කියලා, මම උට අනික් item එක එපා කිව්වාට No reply , පසේ මම Ebay උන් කන්ටැක් කරන්න ගිහින් මගේ ප්‍රශ්නෙට හරියනන් සෙලෙක්ට් කරා මෙන්න Contact වෙන්නේ seller , අය ඌට msg එකක් දැම්මා .වැඩේ හරි ගියේ නැත් නම් ebay එකට call කරන්න වෙයි වගේ නෙද ? මගෙ Negative feedback දුන්නොත් :(

    mama kiyanne watch list newe.. watch hari custom list gena newe.. cart ekata badu danna puluwan pay karana eka neti eka ube wedak.. kawruth case danne na..

    but uba buy karala pay nokaroth case danawa.. cart eka kiyanne wena ekak.. purchased items wena ewa..
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    mama kiyanne watch list newe.. watch hari custom list gena newe.. cart ekata badu danna puluwan pay karana eka neti eka ube wedak.. kawruth case danne na..

    but uba buy karala pay nokaroth case danawa.. cart eka kiyanne wena ekak.. purchased items wena ewa..

    thanks machoo balamu ara yaka reply karanne naha neh