manojnaveen

Junior member
  • Apr 23, 2014
    301
    9
    18
    මගේ paypal එක ට log උනාම text ඒවන්න් හැදුවා phone verification කරන්න මම හදලා තියන්නේ malaysia paypal account එකක් මම ඉට පස්සේ ip hide සොෆ්ට්වෙයා එකක් http://www.hideallip.com/ use කරලා ලොග් උනා එතකොට මොකුත් ඉල්ලුවේ නැ වැඩේ හරි ගියා:D

    මම දැන් ebay log වෙනකොටත් මේ සොෆ්ට්වෙයා එක use කරන්න ඕනේද
    කොහොමද වැඩේ ගොඩ දාන්නේ
     
    • Like
    Reactions: waruna87