Great news! eBay has chosen to partner with Payoneer to streamline their payout experience for sellers all over the world. Dan wade hari da ?
1. අපේ එවුන් ට Fake Ebay Account තුන හතර තියෙනවා . දැන් ඊළඟට Ebay එකෙන් සල්ලි ගන්න ඕනේ නිසා ඒ තියෙන Ebay Account ගානට payonner Accounts හදා ගෙන ඒ Accounts ඔක්කෝටම එකම IP Ad dress එකෙන් ලොග් වෙනවා.A kiuwe ?
එහෙම නෙවෙයි පේපෑල් වල Security Breach එකක් ගියා Last November 2020 දැන් ඒක හින්දා ඊබේලා අලුත් වෙන්ඩෝර් කෙනෙක් ගන්නවා, උඹලා හිතන්නේ ලංකාවේ විතරද හොරු ඉන්නේ කියලා?1. අපේ එවුන් ට Fake Ebay Account තුන හතර තියෙනවා . දැන් ඊළඟට Ebay එකෙන් සල්ලි ගන්න ඕනේ නිසා ඒ තියෙන Ebay Account ගානට payonner Accounts හදා ගෙන ඒ Accounts ඔක්කෝටම එකම IP Ad dress එකෙන් ලොග් වෙනවා.
2. payonner එකේ Documents වෙරිෆිකේෂන් තියෙන නිසා අලුතෙන් Register වෙන එවුන් Fake Documents යවනවා ගෙදර හදලා
3. තව කට්ටියක් සල්ලි අරන් payonner Accounts හදලා දෙයි Fake Documents දාලා.
මේ වදේ එපා උනාම payonner එකේ එවුන් ලංකාව Ban කරලා දානවා .අන්තිමට වෙන්නේ ඕක
හොරු කොහෙත් ඉන්නවා.. මෙහෙ ඕවා කරාට වෙන රටවල් වල ඒවාට ම ආවේණික සර්විසුත් දෙනවා1. අපේ එවුන් ට Fake Ebay Account තුන හතර තියෙනවා . දැන් ඊළඟට Ebay එකෙන් සල්ලි ගන්න ඕනේ නිසා ඒ තියෙන Ebay Account ගානට payonner Accounts හදා ගෙන ඒ Accounts ඔක්කෝටම එකම IP Ad dress එකෙන් ලොග් වෙනවා.
2. payonner එකේ Documents වෙරිෆිකේෂන් තියෙන නිසා අලුතෙන් Register වෙන එවුන් Fake Documents යවනවා ගෙදර හදලා
3. තව කට්ටියක් සල්ලි අරන් payonner Accounts හදලා දෙයි Fake Documents දාලා.
මේ වදේ එපා උනාම payonner එකේ එවුන් ලංකාව Ban කරලා දානවා .අන්තිමට වෙන්නේ ඕක

ඒවා Fix කරලා ගොඩක් කල් .Paypal කියන්නේ Ebay එකේම කම්පැනි එකක් . මෙතැන වෙන්නේ Ebay එක Seller Payments වලින් අයින් වෙන එක.එහෙම නෙවෙයි පේපෑල් වල Security Breach එකක් ගියා Last November 2020 දැන් ඒක හින්දා ඊබේලා අලුත් වෙන්ඩෝර් කෙනෙක් ගන්නවා, උඹලා හිතන්නේ ලංකාවේ විතරද හොරු ඉන්නේ කියලා?
Lankawata nadda bro thama payoneer?ලංකාවට දෙන්නෙ නෑ. USA CANDA UK AUS EU Only
දැන් දීල බන්. මමත් ලින්ක් කරාLankawata nadda bro thama payoneer?
A kiyanne dan malaysian account hada hada natanna ona naa neda machan?දැන් දීල බන්. මමත් ලින්ක් කරා
owA kiyanne dan malaysian account hada hada natanna ona naa neda machan?
Kelinma sri lankan account ekak hadala payoneer link karanna puluwan neda?
ඔව් බන්..A kiyanne dan malaysian account hada hada natanna ona naa neda machan?
Kelinma sri lankan account ekak hadala payoneer link karanna puluwan neda?