Questions eBay

2osama

Well-known member
  • Oct 25, 2010
    80,886
    72,000
    113
    මාලඹේ
    A kiuwe ?
    1. අපේ එවුන් ට Fake Ebay Account තුන හතර තියෙනවා . දැන් ඊළඟට Ebay එකෙන් සල්ලි ගන්න ඕනේ නිසා ඒ තියෙන Ebay Account ගානට payonner Accounts හදා ගෙන ඒ Accounts ඔක්කෝටම එකම IP Ad dress එකෙන් ලොග් වෙනවා.
    2. payonner එකේ Documents වෙරිෆිකේෂන් තියෙන නිසා අලුතෙන් Register වෙන එවුන් Fake Documents යවනවා ගෙදර හදලා
    3. තව කට්ටියක් සල්ලි අරන් payonner Accounts හදලා දෙයි Fake Documents දාලා.

    මේ වදේ එපා උනාම payonner එකේ එවුන් ලංකාව Ban කරලා දානවා .අන්තිමට වෙන්නේ ඕක
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    1. අපේ එවුන් ට Fake Ebay Account තුන හතර තියෙනවා . දැන් ඊළඟට Ebay එකෙන් සල්ලි ගන්න ඕනේ නිසා ඒ තියෙන Ebay Account ගානට payonner Accounts හදා ගෙන ඒ Accounts ඔක්කෝටම එකම IP Ad dress එකෙන් ලොග් වෙනවා.
    2. payonner එකේ Documents වෙරිෆිකේෂන් තියෙන නිසා අලුතෙන් Register වෙන එවුන් Fake Documents යවනවා ගෙදර හදලා
    3. තව කට්ටියක් සල්ලි අරන් payonner Accounts හදලා දෙයි Fake Documents දාලා.

    මේ වදේ එපා උනාම payonner එකේ එවුන් ලංකාව Ban කරලා දානවා .අන්තිමට වෙන්නේ ඕක
    එහෙම නෙවෙයි පේපෑල් වල Security Breach එකක් ගියා Last November 2020 දැන් ඒක හින්දා ඊබේලා අලුත් වෙන්ඩෝර් කෙනෙක් ගන්නවා, උඹලා හිතන්නේ ලංකාවේ විතරද හොරු ඉන්නේ කියලා?
     
    • Like
    Reactions: bando1

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,695
    13,243
    113
    1. අපේ එවුන් ට Fake Ebay Account තුන හතර තියෙනවා . දැන් ඊළඟට Ebay එකෙන් සල්ලි ගන්න ඕනේ නිසා ඒ තියෙන Ebay Account ගානට payonner Accounts හදා ගෙන ඒ Accounts ඔක්කෝටම එකම IP Ad dress එකෙන් ලොග් වෙනවා.
    2. payonner එකේ Documents වෙරිෆිකේෂන් තියෙන නිසා අලුතෙන් Register වෙන එවුන් Fake Documents යවනවා ගෙදර හදලා
    3. තව කට්ටියක් සල්ලි අරන් payonner Accounts හදලා දෙයි Fake Documents දාලා.

    මේ වදේ එපා උනාම payonner එකේ එවුන් ලංකාව Ban කරලා දානවා .අන්තිමට වෙන්නේ ඕක
    හොරු කොහෙත් ඉන්නවා.. මෙහෙ ඕවා කරාට වෙන රටවල් වල ඒවාට ම ආවේණික සර්විසුත් දෙනවා :lol: :lol:
     
    • Haha
    • Like
    Reactions: 2osama and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,886
    72,000
    113
    මාලඹේ
    එහෙම නෙවෙයි පේපෑල් වල Security Breach එකක් ගියා Last November 2020 දැන් ඒක හින්දා ඊබේලා අලුත් වෙන්ඩෝර් කෙනෙක් ගන්නවා, උඹලා හිතන්නේ ලංකාවේ විතරද හොරු ඉන්නේ කියලා?
    ඒවා Fix කරලා ගොඩක් කල් .Paypal කියන්නේ Ebay එකේම කම්පැනි එකක් . මෙතැන වෙන්නේ Ebay එක Seller Payments වලින් අයින් වෙන එක.
    අනිත් රටවල් වලත් හොරු ඉන්නවා හැබැයි උන් කරන හොරකම උනත් හරියටම කරනවා ලංකාවේ එවුන් වගේ හොරකම කරන්න කලින්ම මාට්ටු වෙන්නේ නැහැ 🤣🤣🤣