Ebola ඉබෝලා ගැන දැන ගමු
අප්රිකානු රටවල වේගයෙන් පැතිර යන වයිරස් ඒකක් තමා ඉබොලා කියන්නේ
ඒ ගැන තේරඩ් කීපයක් තිබ්බා, මේ තියෙන්නෙ අප්රිකාවෙ කරන දැනුවත් කීරීමේ වැඩසටහනකින් දෙන ප්රසන්ටෙෂන් ඒකක්
බෙහෙතක් නැති මේ වයිරස් ඒක හැදුන 90% මළා කියල තමා කියන්නෙ
ඉබොලා මොන වගේද
වයිරසය ශරීර ගතවෙලා දවස් දෙකක් වගේ යද්දි
හිසරදය, තෙහෙට්ටුව, උණ, හෙම්බිරිස්සාව වගේ හැදෙනව
පසුව වමනය, ඩයරියා, කැස්ස, සමග ලේ පිටවන්න පුලුවන් නහයෙන් සොටු සමග ලේ ඒනවා
වයිරසය හැදුන 90%කට වඩා මැරුණා

TFS! + 