Ebola ඉබෝලා ගැන දැන ගමු

stv

Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    Ebola ඉබෝලා ගැන දැන ගමු

    අප්‍රිකානු රටවල වේගයෙන් පැතිර යන වයිරස් ඒකක් තමා ඉබොලා කියන්නේ
    ඒ ගැන තේ‍රඩ් කීපයක් තිබ්බා, මේ තියෙන්නෙ අප්‍රිකාවෙ කරන දැනුවත් කීරීමේ වැඩසටහනකින් දෙන ප්‍රසන්ටෙෂන් ඒකක්


    M8gR8lU.jpg


    බෙහෙතක් නැති මේ වයිරස් ඒක හැදුන 90% මළා කියල තමා කියන්නෙ
    qra6I8i.jpg

    0Drzzh4.jpg


    ඉබොලා මොන වගේද
    T5XkC2P.jpg


    වයිරසය ශරීර ගතවෙලා දවස් දෙකක් වගේ යද්දි
    හිසරදය, තෙහෙට්ටුව, උණ, හෙම්බිරිස්සාව වගේ හැදෙනව

    nm6vUnB.jpg


    පසුව වමනය, ඩයරියා, කැස්ස, සමග ලේ පිටවන්න පුලුවන් නහයෙන් සොටු සමග ලේ ඒනවා
    fBLj7ID.jpg


    fnyIfii.jpg


    වයිරසය හැදුන 90%කට වඩා මැරුණා

    ZkstDrC.jpg
     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    ඉබෝලා වලක්න ගන්න පුලුවන් කොහොමද
    Rbq2zyB.jpg


    වයිරසය අාසාදනය වූ අය වයිරසයෙන් මියගිය අය අැල්ලීමෙන් වලකින්න, හැකිතාක් අෑත්වී සිටීමට උත්සහ කරන්න
    jYrpoAP.jpg


    ඔවුගේ වමනය, ලේ, අදිය අැල්ලීමෙන් වලකින්න (ගෑවෙන්නවත් හොද නෑ)
    MPC7Kdc.jpg

    1frReOf.jpg


    මෘත ශරීර වලින් පවා අෑත්වී සිටින්න
    eoZOcuX.jpg


    සැම විටම සබන් යොදා අත් සෝදන්න
    bUm0bSX.jpg


    සතුන්ගේ මස් අහාරයට ගැනීමෙන් වලකින්න (වදුරු මස්, වවුල් මස් වලින් පැතිරීම වෙනවලු අපේ රට මුන්ව කෑවේ නැති උනාට අප්‍රිකාව වල හැම මගුලම කනවා, ඉබෝලා මිනිස්සුන්ට පැතිරුනෙත් කැලෑ සත්තුන්ගේ මස් කෑම නිසා කියලත් කියනවා)
    oWYHp49.jpg


    වයිරසය හැදුනොත් මොකද කලයුතු
    Qgm4618.jpg


    වයිරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනවානම් ඉක්මනින් රෝහල් ගත වන්න
    Jiplh26.jpg


    හැකි තරම් අන් අයගෙන් අෑත් වී ඉන්න ඒයින් අන් පුද්ගලයින් අාසාදනය වීම වලක්ව ගන්න පුලුවන්
    6z53Cb3.jpg

    මේවගේ වයිරස අපේ රටෙ පැතිරෙන්න ඒපා කියලා අපි ප්‍රාර්ථනා කරමු,‍
    වයිරසය ව්‍යාප්ත වූ රටවලත් ඒහි ව්‍යාප්ත වීම වලක්ව ගන්න හැකි වේවා කියලත් අපි ප්‍රාර්ථනා කරමු,‍
    මොකද ලෝකේ කොහේ මැරුණත් ඒ් මිනිස් ජීවිතයක් නිසා​
     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    මෙම වයිරසය අාසාදනය වූ අයට ලැබෙන්නේ ඉතා වේදනාකාරී මරණයක්

    වමනය, සොටු, බඩයාම සමග ලේ පිටවනවා විතරක් නෙමේ අස්වලින් කන් වලින් සම පැලිලා ලේ ඒනවා

    වයිරසයේ භයානක කම වෙන්නේ අසාදනය වුන කෙනෙක් ගෑවුනත් අති වයිරසය පැතිරෙන්න