Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Ebola Virus
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ඉබෝලා වෛරසය (මෙය මුලින් නම් කර තිබුනේ Zaire ebolavirus, නැතිනම් EBOV ලෙසය) යනු ඉබෝලා රෝගකාරකයයි. වෛරස වර්ගීකරණයට අනුව එය Ebolavirus ඝණයටද, Filoviridae වර්ගයටද, Mononegavirales ගෝත්රයටද අයිතිය. Zaire ebolavirus යනු Ebolavirus ඝණයට අයත් වෛරස් කුල පහෙන් දරැණුතම වෛරස වර්ගයයි. එය වැළදුනු විට, මිනිසුන්ට සහ මානවකල්ප වානරයන්ට දරැණු රක්තපාත උණ හටගනී. EBOV යනු ලෝක සෞඛ්ය සංවිධානයට අනුව, 4 වැනි අවධානම් ඝණයට අයත් රෝගකාරක බීජයක් වන අතර, ඇමෙරිකානු එක්සත් ජනපදයේ ජාතික සෞඛ්ය මණ්ඩලයට අනුව, A-ප්රමුඛතාවයට අයත් ආසාදක රෝගයකි. U.S රෝග පාලන මධ්යස්ථානයට අනුව එය A-ඝණයේ, ජෛව-ත්රස්තවාදී ක්රියාවලට පාවිච්චි කල හැකි රෝග කාරකයකි. Australia Group එය වර්ගීකරණය කර තිබෙන්නේ පාලිත තත්ව යටතේ අපනයනය කල යුතු රෝගකාරකයක් ලෙසිනි. Zaire ebolavirus යන නමෙහි උපත වන්නේ, කොංගෝ රජයේ පැරණි නම වන Zaire යන්නෙනි. මන්දයත් ඉබෝලා වෛරසය මුලින්ම සොයාගෙන ඇත්තේ කොංගෝවෙන් වන හෙයිනි. EBOV ජීනෝමය kb (kilo base pairs) 19ක් දිගින් යුතුය. එය ප්රෝටීන වර්ග 7කින් සමන්විතය: nucleoprotein (NP), polymerase cofactor (VP35), (VP40), GP, transcription activator (VP30), VP24, සහ RNA polymerase (L). ඉබෝලා වෛරස ජාන විද්යාත්මක පරීක්ෂණ වලට ලක් කිරීමේ අපහසුතාවයක් වන්නේ එහි පවතින උග්ර විශ සහිත ස්වභාවයයි"

Get it? And mind your fucking language.

[QUOTE="Dark_Night_of_the_Soul, post: 16987828, member: 495054"] [SIZE="4"]"ඉබෝලා වෛරසය (මෙය මුලින් නම් කර තිබුනේ Zaire ebolavirus, නැතිනම් EBOV ලෙසය) යනු ඉබෝලා රෝගකාරකයයි. වෛරස වර්ගීකරණයට අනුව එය Ebolavirus ඝණයටද, Filoviridae වර්ගයටද, Mononegavirales ගෝත්රයටද අයිතිය. Zaire ebolavirus යනු Ebolavirus ඝණයට අයත් වෛරස් කුල පහෙන් දරැණුතම වෛරස වර්ගයයි. එය වැළදුනු විට, මිනිසුන්ට සහ මානවකල්ප වානරයන්ට දරැණු රක්තපාත උණ හටගනී. EBOV යනු ලෝක සෞඛ්ය සංවිධානයට අනුව, 4 වැනි අවධානම් ඝණයට අයත් රෝගකාරක බීජයක් වන අතර, ඇමෙරිකානු එක්සත් ජනපදයේ ජාතික සෞඛ්ය මණ්ඩලයට අනුව, A-ප්රමුඛතාවයට අයත් ආසාදක රෝගයකි. U.S රෝග පාලන මධ්යස්ථානයට අනුව එය A-ඝණයේ, ජෛව-ත්රස්තවාදී ක්රියාවලට පාවිච්චි කල හැකි රෝග කාරකයකි. Australia Group එය වර්ගීකරණය කර තිබෙන්නේ පාලිත තත්ව යටතේ අපනයනය කල යුතු රෝගකාරකයක් ලෙසිනි. Zaire ebolavirus යන නමෙහි උපත වන්නේ, කොංගෝ රජයේ පැරණි නම වන Zaire යන්නෙනි. මන්දයත් ඉබෝලා වෛරසය මුලින්ම සොයාගෙන ඇත්තේ කොංගෝවෙන් වන හෙයිනි. EBOV ජීනෝමය kb (kilo base pairs) 19ක් දිගින් යුතුය. එය ප්රෝටීන වර්ග 7කින් සමන්විතය: nucleoprotein (NP), polymerase cofactor (VP35), (VP40), GP, transcription activator (VP30), VP24, සහ RNA polymerase (L). ඉබෝලා වෛරස ජාන විද්යාත්මක පරීක්ෂණ වලට ලක් කිරීමේ අපහසුතාවයක් වන්නේ එහි පවතින උග්ර විශ සහිත ස්වභාවයයි" Get it? And mind your fucking language.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom