Ebola Virus

solopiz

Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    Ebola virus (formerly officially designated Zaire ebolavirus, or EBOV) is a virus that causes ebola virus disease. It is a virological taxon species included in the genus Ebolavirus, family Filoviridae, members are called Filovirus,[1] the order is Mononegavirales.[2] The Zaire ebolavirus is the most dangerous of the five species of Ebola viruses of the Ebolavirus genus.[2] The virus causes an extremely severe hemorrhagic fever in humans and other primates. EBOV is a select agent, World Health Organization Risk Group 4 Pathogen (requiring Biosafety Level 4-equivalent containment), a U.S. National Institutes of Health/National Institute of Allergy and Infectious Diseases Category A Priority Pathogen, U.S. CDC Centers for Disease Control and Prevention Category A Bioterrorism Agent, and listed as a Biological Agent for Export Control by the Australia Group.
    The name Zaire ebolavirus is derived from Zaire, the country (now the Democratic Republic of Congo) in which the Ebola virus was first discovered, and the taxonomic suffix ebolavirus (which denotes an ebolavirus species).[2]
    The EBOV genome is approximately 19 kb in length. It encodes seven structural proteins: nucleoprotein (NP), polymerase cofactor (VP35), (VP40), GP, transcription activator (VP30), VP24, and RNA polymerase (L).[3] The Ebola Virus genetics is difficult to study due to the virulent nature of the virus.
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    "ඉබෝලා වෛරසය (මෙය මුලින් නම් කර තිබුනේ Zaire ebolavirus, නැතිනම් EBOV ලෙසය) යනු ඉබෝලා රෝගකාරකයයි. වෛරස වර්ගීකරණයට අනුව එය Ebolavirus ඝණයටද, Filoviridae වර්ගයටද, Mononegavirales ගෝත්‍රයටද අයිතිය. Zaire ebolavirus යනු Ebolavirus ඝණයට අයත් වෛරස් කුල පහෙන් දරැණුතම වෛරස වර්ගයයි. එය වැළදුනු විට, මිනිසුන්ට සහ මානවකල්ප වානරයන්ට දරැණු රක්තපාත උණ හටගනී. EBOV යනු ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, 4 වැනි අවධානම් ඝණයට අයත් රෝගකාරක බීජයක් වන අතර, ඇමෙරිකානු එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය මණ්ඩලයට අනුව, A-ප්‍රමුඛතාවයට අයත් ආසාදක රෝගයකි. U.S රෝග පාලන මධ්‍යස්ථානයට අනුව එය A-ඝණයේ, ජෛව-ත්‍රස්තවාදී ක්‍රියාවලට පාවිච්චි කල හැකි රෝග කාරකයකි. Australia Group එය වර්ගීකරණය කර තිබෙන්නේ පාලිත තත්ව යටතේ අපනයනය කල යුතු රෝගකාරකයක් ලෙසිනි. Zaire ebolavirus යන නමෙහි උපත වන්නේ, කොංගෝ රජයේ පැරණි නම වන Zaire යන්නෙනි. මන්දයත් ඉබෝලා වෛරසය මුලින්ම සොයාගෙන ඇත්තේ කොංගෝවෙන් වන හෙයිනි. EBOV ජීනෝමය kb (kilo base pairs) 19ක් දිගින් යුතුය. එය ප්‍රෝටීන වර්ග 7කින් සමන්විතය: nucleoprotein (NP), polymerase cofactor (VP35), (VP40), GP, transcription activator (VP30), VP24, සහ RNA polymerase (L). ඉබෝලා වෛරස ජාන විද්‍යාත්මක පරීක්ෂණ වලට ලක් කිරීමේ අපහසුතාවයක් වන්නේ එහි පවතින උග්‍ර විශ සහිත ස්වභාවයයි"

    Get it? And mind your fucking language.
     
    Last edited: