eBook එකක් print කරන්න

thomian

Well-known member
  • May 20, 2011
    13,041
    18,359
    113
    eBook එකක් අඩුම මිලට print කරන්න පුළුවන් විදියක් තැනක් කියන්න මිට්ටනි..

    ලංකාවේ ගන්නන නැති එකක pdf එක තියනවා.. pages 2000 ක් විතර.. Amazon එකෙන් ගෙන්නන නම් ලොකු ගානක් වෙනව 🫥
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක
    eBook එකක් අඩුම මිලට print කරන්න පුළුවන් විදියක් තැනක් කියන්න මිට්ටනි..

    ලංකාවේ ගන්නන නැති එකක pdf එක තියනවා.. pages 2000 ක් විතර.. Amazon එකෙන් ගෙන්නන නම් ලොකු ගානක් වෙනව 🫥
    pdf file please
     
    • Like
    Reactions: thomian