ඕපන් යුනිවසිටි එකේ library එකේ බලන්න, ටොරන්ට් වල වත් නැහැ, සල්ලි වලට ගන්න ගියොත් පට්ට ගානක් ඇති,
ඕකේ පරණ සංස්කරණයක් පාවිච්ච් කරපු පොත් විකුණන තැනකින් හොයාගන්න බැරි වෙන එකක් නෑ, මරදානේ පරණ පොත් කඩේක බලන්න.
නැත්නම් තව පොඩි හින්ට් එකක් දෙන්නම්, ගූග්ලේ බුක්ස් වල ඔය පොත තියෙනවා මම දැක්ක ඒත් එතින් පොතේ තැනින් තැන තමා තියෙන්නේ, එසින්මන්ට් එකකට නම් ෂේප් කරගන්න පුළුවන්. ඔයා මැනේජ්මන්ට් ද කරන්නේ?
මම ප්රොජෙක්ට් මැනේජ්මන්ට් පොත් තියෙන ටොරන්ට් සර්ච් කලා මෙන්න මේ ලින්ක් එකේ කැමති ඒවා බාගන්න ඔන්න ටොරන්ට් ලින්ක් එක
http://thepiratebay.org/search/Project Management/0/99/0
මෙන්න ගුගල් ලින්ක් එක
http://books.google.com/books?id=MPS_fT3diqAC&printsec=frontcover#v=onepage&q&f=false