ebook selling

LezzyBO

Member
Jan 3, 2018
171
33
0
ebook selling

මචංලා අපි ගාව තියන ebook විකුනන්න පුලුවන් site තියනවද. අපි හිතමු මම ගාව Game of Trons එකේ ebook තියනවා.මේකේ original site වලින් ගන්න ගියොත් $150.00ක් විතර වෙනවා කියලා. මම ඊට අඩුවෙන් $50 හෝ & $60 කට ebook එක sell කරනවා. එහෙම කරන්න පුළුවන් උබලා දන්න site තියනවා නම් කියහන්කෝ.
 

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :lol::lol::lol:
    එහෙම විකුණන්න බෑ යකෝ නීති විරෝධියි. අනික ඔය පොත් සෙට් එකේ ebooks ඕනෙ තරං තියෙන්නෙ බං free download කරගන්න
    :rofl::rofl::rofl:
     

    LezzyBO

    Member
    Jan 3, 2018
    171
    33
    0
    kindle books?

    eka black market place ekak nemene machan :no::no:

    :lol::lol::lol:
    එහෙම විකුණන්න බෑ යකෝ නීති විරෝධියි. අනික ඔය පොත් සෙට් එකේ ebooks ඕනෙ තරං තියෙන්නෙ බං free download කරගන්න
    :rofl::rofl::rofl:

    Ow bn illegal thama,:P:P

    mama gawa ehema free ganna beri godak ewa thiyanawa machan. education books godak thiyanawa.
    :)
     

    LezzyBO

    Member
    Jan 3, 2018
    171
    33
    0
    නම් list එකක් දාපංකො :)

    ehema list ekak wenama hadanna wenawa bn. passe dannam.

    Python, Java, C+ learing walata adala godak famous books thiyanwa

    ita amatharawa famous authors lage books godak denna puluwan


    :):)
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ehema list ekak wenama hadanna wenawa bn. passe dannam.

    Python, Java, C+ learing walata adala godak famous books thiyanwa

    ita amatharawa famous authors lage books godak denna puluwan


    :):)

    මොනවගේ පොත්ද බං ? උඹ ගාව Against Method වල epub/mobi/azw3 මේ format වලිං එකක් තියෙනවද? :eek:
     

    LezzyBO

    Member
    Jan 3, 2018
    171
    33
    0
    KMrCBwF.png


    c31ZggJ.png


    KXg9jjW.png


    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Last edited: