Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EbSynth - Transform Video by Painting Over a Single Frame
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද මං කියන්න යන්නේ ඕනෙම වීඩියෝ එකක, එක frame එකකට යොදන effect එකක් හරි,සිද්ධ කරන මොනවාහරි වෙනස්කමක් භාවිතා කරලා ඒ effect එක මුලු වීඩියෝ එකටම apply කරන්න පුලුවන් පොඩි software එකක් ගැන. මේ software එකට කියන්නේ EbSynth කියලා ,මේකෙ තාම තියෙන්නේ beta version එකක්.මොකද තාම මේ software එක තියෙන්නේ තාමත් ආරම්භක අවස්ථාවේ නිසයි.මුලින්ම කරන්න ඕනෙ තමන්ට වෙනස්කම් කරන්න අවශ්‍ය වීඩියෝ එකේ PNG sequence එකක් ගන්න එක . Adobe After Effects පාවිච්චි කරලා මේ වැඩේ ලේසියෙන් ම කරගන්න පුලුවන්.

[MEDIA=youtube]d6H4Sfcr2Xo[/MEDIA]

Ebsynth interface

ඊට පස්සේ කරන්න ඕනෙ ඒ PNG sequence එකෙන් එක frame එකක් තෝරගෙන illustrator හරි photoshop හරි වගේ software එකක් පාවිච්චි කරලා ඒ frame එක තමන්ට කැමති විදිහට වෙනස් කරන එක.මේ frame එක තෝරගනිද්දි අපිට ඒ වීඩියෝ එකේ වෙනස් කරගන්න ඕන person, object ,background එකේ වැඩි ප්‍රදේශයක් හොදින් නිරාවරණය, ඒ කියන්නේ වැඩි හරියක් දර්ශනය වෙන frame එකක් තෝර ගන්න එක .එතකොට තමයි video effect එක මුලු වීඩියෝ එකටම හොදින් ම යොදන්න EbSynth එකට වඩා පහසු වෙන්නේ.

තව දෙයක් තමයි මේ modify කරපු frame එකයි PNG sequence එකයි වෙන වෙන ම folders , 2ක තියන එක. EbSynth එකෙන් කරන්නේ මේ එක frame එකේ තියන effect එක PNG sequence එකේ තියෙන එක හැම image එකකට ම යොදන එක. මේ software එකෙන් වීඩියෝ එකක් ඇනිමේෂන් එකකට හැරවීම , De aging , motion paintings වගේ තව බොහෝමයක් වැඩවලට යොදාගන්න පුලුවන්. පල්ලෙහා තියෙන වීඩියෝ එකෙන් මේ වැඩේ කරන විදිහ ගැන සවිස්තර ව දක්වලා තියෙනවා

[MEDIA=youtube]0RLtHuu5jV4:493[/MEDIA]

මේ තියෙන්නේ මේ software එක devolop කරන කට්ටියගේ offical youtube channel එක.මේකට ගියොත් මේ software එක භාවිතා කරලා කරන්න පුලුවන් දේ ගැන tutorials බොහෝමයක් බලන්නත් පුලුවන්

https://www.youtube.com/channel/UCcYK15gnJhpuIrQ0er9wRUA/videos

Official website : https://ebsynth.com/

මේ තියෙන්නේ මං එහෙම වෙනස් කරපු වීඩියෝ එකක screenshots ටිකක්.Al Pacino ගේ interview එකක Pacino ව පොඩ්ඩක් de age කළා  .කලබලේ කරපු එකක් වුනාට හොද final result එකක් ලැබුනා.

[ATTACH=full]119536[/ATTACH][ATTACH=full]119537[/ATTACH]

[QUOTE="Stimulus mind, post: 26287249, member: 577135"] අද මං කියන්න යන්නේ ඕනෙම වීඩියෝ එකක, එක frame එකකට යොදන effect එකක් හරි,සිද්ධ කරන මොනවාහරි වෙනස්කමක් භාවිතා කරලා ඒ effect එක මුලු වීඩියෝ එකටම apply කරන්න පුලුවන් පොඩි software එකක් ගැන. මේ software එකට කියන්නේ EbSynth කියලා ,මේකෙ තාම තියෙන්නේ beta version එකක්.මොකද තාම මේ software එක තියෙන්නේ තාමත් ආරම්භක අවස්ථාවේ නිසයි.මුලින්ම කරන්න ඕනෙ තමන්ට වෙනස්කම් කරන්න අවශ්‍ය වීඩියෝ එකේ PNG sequence එකක් ගන්න එක . Adobe After Effects පාවිච්චි කරලා මේ වැඩේ ලේසියෙන් ම කරගන්න පුලුවන්. [MEDIA=youtube]d6H4Sfcr2Xo[/MEDIA] [B]Ebsynth interface[/B] [IMG width="474px"]https://pbs.twimg.com/media/EFuDz5kW4AIQH3p.jpg[/IMG] ඊට පස්සේ කරන්න ඕනෙ ඒ PNG sequence එකෙන් එක frame එකක් තෝරගෙන illustrator හරි photoshop හරි වගේ software එකක් පාවිච්චි කරලා ඒ frame එක තමන්ට කැමති විදිහට වෙනස් කරන එක.මේ frame එක තෝරගනිද්දි අපිට ඒ වීඩියෝ එකේ වෙනස් කරගන්න ඕන person, object ,background එකේ වැඩි ප්‍රදේශයක් හොදින් නිරාවරණය, ඒ කියන්නේ වැඩි හරියක් දර්ශනය වෙන frame එකක් තෝර ගන්න එක .එතකොට තමයි video effect එක මුලු වීඩියෝ එකටම හොදින් ම යොදන්න EbSynth එකට වඩා පහසු වෙන්නේ. තව දෙයක් තමයි මේ modify කරපු frame එකයි PNG sequence එකයි වෙන වෙන ම folders , 2ක තියන එක. EbSynth එකෙන් කරන්නේ මේ එක frame එකේ තියන effect එක PNG sequence එකේ තියෙන එක හැම image එකකට ම යොදන එක. මේ software එකෙන් වීඩියෝ එකක් ඇනිමේෂන් එකකට හැරවීම , De aging , motion paintings වගේ තව බොහෝමයක් වැඩවලට යොදාගන්න පුලුවන්. පල්ලෙහා තියෙන වීඩියෝ එකෙන් මේ වැඩේ කරන විදිහ ගැන සවිස්තර ව දක්වලා තියෙනවා [MEDIA=youtube]0RLtHuu5jV4:493[/MEDIA] මේ තියෙන්නේ මේ software එක devolop කරන කට්ටියගේ offical youtube channel එක.මේකට ගියොත් මේ software එක භාවිතා කරලා කරන්න පුලුවන් දේ ගැන tutorials බොහෝමයක් බලන්නත් පුලුවන්:yes: [URL]https://www.youtube.com/channel/UCcYK15gnJhpuIrQ0er9wRUA/videos[/URL] [B]Official website : [URL]https://ebsynth.com/[/URL][/B] මේ තියෙන්නේ මං එහෙම වෙනස් කරපු වීඩියෝ එකක screenshots ටිකක්.Al Pacino ගේ interview එකක Pacino ව පොඩ්ඩක් de age කළා :) .කලබලේ කරපු එකක් වුනාට හොද final result එකක් ලැබුනා. [ATTACH type="full" width="338px" alt="Al Pacino Breaks Down How He Became Jimmy Hoffa in 'The Irishman'.mp4_20210408_194654.881.jpg'The Irishman'.mp4_20210408_194654.881.jpg"]119536[/ATTACH][ATTACH type="full" width="337px" alt="000_2.mp4_20210408_194213.697.jpg"]119537[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom