Eclipse වල අරව පේන්නෑ
මං ඉක්ලිප්ස් පාවිච්චි කරන්න ගත්තෙ අද...
මේකෙ පොඩි ප්‍රශ්නයක් තියේ.. Visual Studio වල වගේ අපි කෝඩ් එකක් ලියන්න යද්දි System කියල ලියනවනං System වල S ගහද්දිම S වලිං පටං ගන්න එව්ව ඔක්කොම පහලට ලිස්ට් එකක් වගේ පෙන්නනවනෙ.. ඒත් ඇයි බං ඉක්ලිප්ස් වල එහෙම පෙන්නන්නැත්තෙ ?
ඩ්‍රීමින්කෝඩ් එකේ අහපුවාම ලැබුනු උත්තරේ S ඔබල ctrl + space ඔබන්න කියල.. එහෙම නැතුව මේකෙ visual studio වල වගේ S ගහපු ගමං ටක් ගාල එවෙලෙම ඉබේම සජෙස්චන්ස් පේන්න හදාගන්න බැරිද ? පුළුවන්නම් කොහොමද කියපංකො.. පියවර ටික දාපං..
ඉක්ලිප්ස් වල ඉන්ටපේස් එක දැක්කෙත් අද..

අමාරු එකෙන් කට්ට කාල පටං ගන්න ආසයි බං..
කෝමද ආතල් එක..
Programming වලට අලුත්ද?
කට්ට කන්න ඕනෙ coding ඉගෙන ගන්න මිසක් IDE එකක් use කරන්න නෙමේ.. කට්ට අඩු කරන්න තමයි IDE තියෙන්නෙ. 