Eco Tablet ගෙන් ගේම ඉල්ලන්න ගිහින් CEYPETCO ඇනගත්තා වගේ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මෙහෙමයි මම නම් දෑන් අවුරුදූ 2ක් වගෙ පාවිච්චි කරනව මෙක හොද වෙනසක් තියෙනවා.. පාවිච්චි කරන කෙනාටනෙ වෙනස තේරෙන්නේ .. නිකන් උඩින් බලල කතා කියන්ඩ ලන්කවෙ එවුන්ට අමුතුවෙන් කියල දෙන්ඩ ඔනි නෑනේ.. අනිත් එක සොල්ට්‍රොන් ජරාවට වඩා මෙක හොදයි. අනිත් එක මෙච්චර කල් 92 ගහල එකපාර 95 ගෑහුව කියල වෙනසක් එකක් නෑ කියනවනම් ඔකාගෙ මොලෙ බලන්ඩ ඔනි. මට නම් මෙක හොදයි ඉස්සරහටත් පාවිච්චි කරන්ව. මෙ මගෙ fuel consumption eka city and Out station අපෙ පෑත්තේ mountain areas වෑඩි.. so meka mata hodi - Vehicle - CHR 2017 , 33000KM done 2nd owner. 95 and 93 withrai use karanne.. :yes:
    View attachment 188596
    View attachment 188594

    අඩෝ මොකක් ද බන් මේ ටැබ්ලට් එක මගේ 8යි යන්නේ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,761
    12,695
    113
    127.0.0.1:8080/Kandy
    අඩෝ මොකක් ද බන් මේ ටැබ්ලට් එක මගේ 8යි යන්නේ.
    Eco tablet kiyala pharmacy eken illanna.
    Math danawa civic eka 25kmpl karanawa town eke. Dura yanawa 50kmpl wage.

    @Hyaenidae ge lancer ekath aluth bande unata purna dahanayak une na. Japana fuel bageta thama burn wenna hadala tibbe. Oka denmata passe fuel full burn wela den yanawa lu town eke 50kmpl witara. Dura yanakota 100kmlp lub
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Snake oil, do not use

    ඒ මොනවද ?

    බොරු නේ ??? එච්චර කරනවද ?

    pharmacy එකෙන් අරන් ඩ්‍රයිවර් ද බන් බොන්නේ ඕක ?:rofl:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,761
    12,695
    113
    127.0.0.1:8080/Kandy
    ඒ මොනවද ?

    බොරු නේ ??? එච්චර කරනවද ?

    pharmacy එකෙන් අරන් ඩ්‍රයිවර් ද බන් බොන්නේ ඕක ?:rofl:
    Echchara karanawa.
    Wanahe radiator ekata pettai, fuel tank ekatai thama danna one. Driver th beela yana untat dunna nam ita wada karai man hitanne.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    a substance with no real medicinal value sold as a remedy for all diseases.
    "some kelp products are snake oil, but the good ones promote plant growth"

    උබ මට කියන්නේ හන්දි කක්කුමකට ගාන තෙලක් ද
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    mehmai uba eka eco tab ekak damma kiyala wenas wenn na, digatama pawichchi karahan.. anith eka hama welema full tank ma tiyaganin.

    මොකක් ද වෙන්නේ වෙනස බන් ??? දිගටම දැම්මා ම කොච්චර වෙනස් වෙයි ද බන් ලීටර් එකෙන් කරන එක
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,309
    4,668
    113
    මෙහෙමයි මම නම් දෑන් අවුරුදූ 2ක් වගෙ පාවිච්චි කරනව මෙක හොද වෙනසක් තියෙනවා.. පාවිච්චි කරන කෙනාටනෙ වෙනස තේරෙන්නේ .. නිකන් උඩින් බලල කතා කියන්ඩ ලන්කවෙ එවුන්ට අමුතුවෙන් කියල දෙන්ඩ ඔනි නෑනේ.. අනිත් එක සොල්ට්‍රොන් ජරාවට වඩා මෙක හොදයි. අනිත් එක මෙච්චර කල් 92 ගහල එකපාර 95 ගෑහුව කියල වෙනසක් එකක් නෑ කියනවනම් ඔකාගෙ මොලෙ බලන්ඩ ඔනි. මට නම් මෙක හොදයි ඉස්සරහටත් පාවිච්චි කරන්ව. මෙ මගෙ fuel consumption eka city and Out station අපෙ පෑත්තේ mountain areas වෑඩි.. so meka mata hodi - Vehicle - CHR 2017 , 33000KM done 2nd owner. 95 and 93 withrai use karanne.. :yes:
    View attachment 188596
    View attachment 188594
    correct. it does help me too with my vehicles
     
    • Like
    Reactions: kreepyprince07

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    608
    385
    63
    මම සොල්ට්රෝන් නම් ටෙස්ට් කරා, ජෙනියට දාලා - නිකන් දානවට වඩා විබ්retion එකයි සද්දේ එන එකයි අඩුයි.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    machan meke marketing karanne nathuwa tv ad ekak wage danna marketing budget eka madida?