eco test fail එකක් කොච්චර කල් තියාගන්න පුලුවන්ද?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,961
    16,990
    113
    Colombo
    fail වෙච්ච eco test එකක් කොච්චර කල් තියාගන්න පුලුවන්ද?
    bike eke test දෙකක් fail. ඊලඟ එක කරන්න කලින් service එකට දාල හදාගන්නෝනෙ. 3rd එක කරන්න කොච්චර time frame එකක් තියනවද?
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,242
    3,800
    113
    LONDON
    fail වෙච්ච eco test එකක් කොච්චර කල් තියාගන්න පුලුවන්ද?
    bike eke test දෙකක් fail. ඊලඟ එක කරන්න කලින් service එකට දාල හදාගන්නෝනෙ. 3rd එක කරන්න කොච්චර time frame එකක් තියනවද?
    Depends..how long will it take you to save Rs1000 for bribe ?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,130
    113
    Eco Sri gladly provides the service of offering you two free re-tests within a 60 day period.

    වටයක් 2ක් පැදලා,
    සයිලන්සර් එකට වතුර පාරක් අල්ලලා 6~7km පැදලා ගිහින් දාපන් බන්...

    පොඩ්ඩක් එන්ජිම රත්වෙනකම් පැදලා..