Eco Test Help

aajith123

Junior member
  • May 21, 2010
    63
    17
    8
    යාලුවනේ දන්න කවුරුහරි ඉන්නවනම් කියන්න Suzuki Spacia Non Hybrid (Sene charge) එකට එකෝ ටෙස්ට් එක කරන්න ඔනිද කියලා.

    අදායම් බලපත්‍රය ගන්නනම් ඔනි වෙන්නේ නෑ..ඒත් පාරේ දුවන්න ගන්න ඔනිද? නැත්තම් මේවගෙත් බැටරි තියෙන නිසා එකෝ ටෙස්ට් කරන්න ඔනි නැත්ද?