eCommerce Help!!!

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මචන්ලා eCom website කරන අය ඉන්නවා නම් මට පොඩ්ඩක් කියහන්කෝ payments ගන්න PayPal එක හදන්න හොඳ රටක්. ඒ කියන්නේ මට මෙහෙ ඉඳන් log වෙලා සල්ලි මෙහෙ බැංකුවක කාඩ් එකකට withdraw කරන්න පුළුවන් වෙන්න ඕන. ගොඩක් අය කියනවා UK, USA වගේ රටවල් වල ඉන්න අඳුරන කෙනෙක් අල්ලගෙන උට කියලා SSN (Social Security Number) එහෙම දාලා හොඳ PayPal එකක් මේ වැඩේට ගලපෙනවලු ඒත් මං අඳුරන ළඟම කවුරුත් නෑ එහෙම. ඉන්න අඳුරන උන් කැමතිත් නෑ තමන්ගේ SSN දාලා හදලා සල්ලි මට එවන්න. මොකද ඒ රටවල් වල තියෙන TAX සීන් වලටයි මොනා හරි වංචාවක් උනොත් SSN එකෙන් උන්ව කෙලින්ම මාට්ටු වෙන නිසයි :(:(:(

    දන්න අය කරන අය කියන්නකෝ කොහොමද මේ වැඩේට හරියන PayPal එකක් හදාගන්නේ.
    log වෙන්නේ කොහොමද VPN ඕනෙද? ලංකාවේ කාඩ් එකකට ගන්න පුලුවන්ද අවුලක් නැතුව.. තව අනං මනං වැදගත් දේවල්!

    ස්තූතියි මචංලා!
    බුම්ප් පාරක් දාගෙන යන්න :yes: