Ecommerce කිව්වට රු 1000, 2000 පොඩි item කෑලි.e-commerce num karla na but affiliate karla tiyei
![]()
Click karoth athi, 30 days tracking.Ecommerce කිව්වට රු 1000, 2000 පොඩි item කෑලි.
Clicks 300ක් විතර තියනවා.
Sales නෑ. රු 40000ක් විතර ඉවරයි දවස් තුනෙන්. හොඳ tutorial වත් නැද්ද බං tikak ඉගෙන ගන්න.
Affiliate කියන්නේ amzn, eBay වගේ ඒවා විකුණලා දෙන එක නේද. එතකොට උන් commission එකක් දෙනව. ඕක තාම වැඩ කරනවද. ලාභ තියනවාද. බඩු ගන්න එකෙක් amzn වගේ එකකට ගිහින් search කරලා ගන්නවා මිසක් අපේ ads click කරලා ගිහින් ගන්න සිරිතක් නැනේ බං.
Returning customersලා නෑ බං. Click කරලා එන ඒ වෙලාවේ ගත්තොත් තමයිClick karoth athi, 30 days tracking.
ඔව් ලංකාවේ.Fb ads දාල නම් පුලුවන් කොහෙද විකුනන්නේ ලංකාවෙද
meka booking.com affiliate. offer tiyei kiyala danawa. ithin un hoyagena enawa. patta amarui thmai. oka nikan athal ekata karnne. ecommerce num lokuwata idea ekak na machan. ape office pakistan ekek noon.com ecommerce karnna gihin full lost wuna. uge badu godak return wuna eka digata.Ecommerce කිව්වට රු 1000, 2000 පොඩි item කෑලි.