Ecommerce site වලට Google Ads දාලා profit ගත්ත උන් ඉන්නවද?

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,152
    10,004
    113
    e-commerce num karla na but affiliate karla tiyei

    H95yoWf.png
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ

    Ecommerce කිව්වට රු 1000, 2000 පොඩි item කෑලි.
    Clicks 300ක් විතර තියනවා.
    Sales නෑ. රු 40000ක් විතර ඉවරයි දවස් තුනෙන්. හොඳ tutorial වත් නැද්ද බං tikak ඉගෙන ගන්න.

    Affiliate කියන්නේ amzn, eBay වගේ ඒවා විකුණලා දෙන එක නේද. එතකොට උන් commission එකක් දෙනව. ඕක තාම වැඩ කරනවද. ලාභ තියනවාද. බඩු ගන්න එකෙක් amzn වගේ එකකට ගිහින් search කරලා ගන්නවා මිසක් අපේ ads click කරලා ගිහින් ගන්න සිරිතක් නැනේ බං.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Ecommerce කිව්වට රු 1000, 2000 පොඩි item කෑලි.
    Clicks 300ක් විතර තියනවා.
    Sales නෑ. රු 40000ක් විතර ඉවරයි දවස් තුනෙන්. හොඳ tutorial වත් නැද්ද බං tikak ඉගෙන ගන්න.

    Affiliate කියන්නේ amzn, eBay වගේ ඒවා විකුණලා දෙන එක නේද. එතකොට උන් commission එකක් දෙනව. ඕක තාම වැඩ කරනවද. ලාභ තියනවාද. බඩු ගන්න එකෙක් amzn වගේ එකකට ගිහින් search කරලා ගන්නවා මිසක් අපේ ads click කරලා ගිහින් ගන්න සිරිතක් නැනේ බං.
    Click karoth athi, 30 days tracking.
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,278
    8,170
    113
    Fb ads දාල නම් පුලුවන් කොහෙද විකුනන්නේ ලංකාවෙද
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Fb ads දාල නම් පුලුවන් කොහෙද විකුනන්නේ ලංකාවෙද
    ඔව් ලංකාවේ.
    Fb ads ගොඩක් effective තමයී.
    Try කරන්න ඕන

    මට තියන ප්‍රශ්නෙ visit 300ක් තිබිලත් එකක්වත් ගත්තෙ නැත්තේ ඇයි කියලා.
    Site එක පැත්තෙන් අවුලක් ද දන්නේ නැනේ
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,152
    10,004
    113
    Ecommerce කිව්වට රු 1000, 2000 පොඩි item කෑලි.
    Clicks 300ක් විතර තියනවා.
    Sales නෑ. රු 40000ක් විතර ඉවරයි දවස් තුනෙන්. හොඳ tutorial වත් නැද්ද බං tikak ඉගෙන ගන්න.

    Affiliate කියන්නේ amzn, eBay වගේ ඒවා විකුණලා දෙන එක නේද. එතකොට උන් commission එකක් දෙනව. ඕක තාම වැඩ කරනවද. ලාභ තියනවාද. බඩු ගන්න එකෙක් amzn වගේ එකකට ගිහින් search කරලා ගන්නවා මිසක් අපේ ads click කරලා ගිහින් ගන්න සිරිතක් නැනේ බං.
    meka booking.com affiliate. offer tiyei kiyala danawa. ithin un hoyagena enawa. patta amarui thmai. oka nikan athal ekata karnne. ecommerce num lokuwata idea ekak na machan. ape office pakistan ekek noon.com ecommerce karnna gihin full lost wuna. uge badu godak return wuna eka digata.