economics ඉගෙන ගමුද දන්නා සිංහලෙන්

economics ගැන ඉගෙන ගන්න ක&#3

  • කැමති

    Votes: 52 88.1%
  • තෙරුමක් නැති දෙයක්

    Votes: 7 11.9%

  • Total voters
    59

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පූස්;14677227 said:

    මචං ගොඩක්ම මහන්සි වෙන්න නෙමේ ඕනෙ. දානවනං පොඩි පොඩි ලෙසන් විදියට දාපන්. අමාරු තැන් එහෙම විස්තරාත්මකව පැහැදිලි කරපන්. උදාහරණත් එක්ක. අපිත් පුළුවන් සප් එකක් දෙන්නන්.:cool:

    එල , මම එක තමා හිතුවේ කෙටියෙන් දන්න වැඩිය තියරි නැතිව ප්‍රායෝගික යෙදීම් ගැන ,මොකද මේ විෂය ටිකක් තේරුම් ගන්න අමාරුයි මුලින් කෙනෙකුට ,පස්සේ තමා මේක වටිනා කම තේරෙන්නේ
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එල , මම එක තමා හිතුවේ කෙටියෙන් දන්න වැඩිය තියරි නැතිව ප්‍රායෝගික යෙදීම් ගැන ,මොකද මේ විෂය ටිකක් තේරුම් ගන්න අමාරුයි මුලින් කෙනෙකුට ,පස්සේ තමා මේක වටිනා කම තේරෙන්නේ

    ඔව් මචං. එතකොට ත්‍රෙඩ් එක මුල ඉදන් යන මොකුත් නොදන්නා කෙනාට උනත් මේක තේරුම් ගන්න පුළුවන්. :cool:
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart

    මම නම් මේ ක්ෂේත්‍රය ගැන
    වැඩි ලොකු දැනීමක් නෑ
    සාමාන්‍ය දැනුම ඇරෙන්න.
    :dull::dull::dull:
    ඒ නිසා මේ ගැන දන්න අය දැනුම
    එකතු කරන්න අපිටත් කියවලා දැනුම ගන්න පුලුවන්..
    හොඳ වැඩක්..:yes:
    දිගටම කරගෙන යන්න..

    11.gif

    අපි අපිට තියෙන ගැටලු ඉදිරිපත් කරන්නද..
    මේ ගැන..

    :dull::dull::dull:

    11.gif
    11.gif
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    copy kale na malli..BANDARA DISSANAYAKA sirge golayo api..ugannapuwa adatath mathakai harida..:yes:;):rofl:

    :rofl::rofl::rofl:

    ඉකොන් හරියට කලොත් ඒවා අමතක වෙන්නේ නැ ,හරියට ඉකොන් හසුරවන්න පුලුවන්නම් කොයි වෙලා වක වත් වරදින්නේ නැ ,මොකද විකල්ප ප්‍රයෝජන සහිත සම්පත් වලින් හොදම තේරීම් කරන හැටිනේ තියෙන්නේ
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ඔබේ සහය අගය කරනවා ,එත් මේක වර්තමාන ආර්ථික ක්‍රමය එක්ක සසදලා අපි කල යුතු දේ තමා ඉදිරිපත් කරන්න මම හිතන් ඉන්නේ ,ආර්ථික පුරෝකතන වගේ , එක ගොඩක් අයට වැදගත් වෙයි ,ටිකක් ඉස්සරහ එහෙම කරන්න හිතන් ඉන්නවා ,ඉස්සෙලම කට්ටිය ගේ වැරදි අවබෝද ඉවත් කරන්න ඕනා ,එකයි උද්දමනය ,බඩුමිල ගැන කියන්න හිතුවේ

    gud..ehema karamu.. habai kattiya deshapaalane gaawagena randu weida danne na..a ganath kiyalama imu. nathnam meka punchi paarlimenthuwak wei..;)
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    :rofl::rofl::rofl:

    ඉකොන් හරියට කලොත් ඒවා අමතක වෙන්නේ නැ ,හරියට ඉකොන් හසුරවන්න පුලුවන්නම් කොයි වෙලා වක වත් වරදින්නේ නැ ,මොකද විකල්ප ප්‍රයෝජන සහිත සම්පත් වලින් හොදම තේරීම් කරන හැටිනේ තියෙන්නේ

    he he aniwa..:yes:
    bandara sirta and scl 1ta pin sidda wenna econ,bs 2 nam godama thama kelinma..:yes::D:D
    anyway watina thread1 k meka nam aththtama..:yes:
     
    y_rangana

    Active member
  • Jan 14, 2007
    451
    216
    43
    හරි..උද්ධමනය කියන්නේ යම් කිසි කාල පරිචිඡේදයක් තුල ආර්ථිකයේ භාණ්ඩ හා සේවාවල සාමාන්‍යය මිල මටිටමේ අඛණ්ඩ වර්ධනය. උද්ධමනය 8% ට වඩා වැඩි මට්ටමක පවතිනවානම් එක ඇත්තටම ඒ රටට අහිතකර තත්වයක්. මේ නිසා රටක් ලොකු ගැටළු වලට මුණ දෙනවා.

    උද්ධමනය නිසා නිෂ්පාදන පිරිවැය ඉහළ යන විට ලාභය පහළ යන අතර සමාගම් නිෂ්පාදනය වැඩි කිරිම හා ආයෝජන කිරිමට මැලිවන නිසා අඩු ආර්තික වර්ධනයක් සිදුවේ.

    උද්ධමනය නිසා මිනිස්සුන්ගේ ක්‍රය ශක්තිය නොහොත් මිලදී ගැනීමේ හැකියාව අඩු වෙනවා..ඒ නිසා භාණ්ඩ වලට තියන ඉල්ලුම අඩු වෙනවා. මේ නිසා සමස්ත සැපයුමත් පහල යාම නිසා ආර්ථික වර්ධනයක් වෙන්නේ නෑ.

    ඒ වගේම උද්ධමනය නිසා ගෙවුම් ශේෂයටත් පාඩු වෙනවා.

    මේ වගේ ගැටලුකාරී තත්වයන් වෙන නිසා ආර්ථික වශයෙන් ගත්තම රටකට උද්ධමනය වැඩිවීම ගොඩක් අහිතකරව බලපානවා.

    The overall general upward price movement of goods and services in an economy (often caused by a increase in the supply of money), usually as measured by the Consumer Price Index and the Producer Price Index. Over time, as the cost of goods and services increase, the value of a dollar is going to fall because a person won't be able to purchase as much with that dollar as he/she previously could. While the annual rate of inflation has fluctuated greatly over the last half century, ranging from nearly zero inflation to 23% inflation, the Fed actively tries to maintain a specific rate of inflation, which is usually 2-3% but can vary depending on circumstances. opposite of deflation.

    Read more: http://www.investorwords.com/2452/inflation.html#ixzz2OI8r4AAH
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පූස්;14677408 said:
    මගෙ සෙට් එක රත්නසේකර, ජයවීර සමරසිංහ, අමරනාත් බටගොඩ, බණ්ඩාර :P:P

    :D:D:D:D
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    පූස්;14677408 said:
    මගෙ සෙට් එක රත්නසේකර, ජයවීර සමරසිංහ, අමරනාත් බටගොඩ, බණ්ඩාර :P:P
    kurunegala wage? :D
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    හරි..උද්ධමනය කියන්නේ යම් කිසි කාල පරිචිඡේදයක් තුල ආර්ථිකයේ භාණ්ඩ හා සේවාවල සාමාන්‍යය මිල මටිටමේ අඛණ්ඩ වර්ධනය. උද්ධමනය 8% ට වඩා වැඩි මට්ටමක පවතිනවානම් එක ඇත්තටම ඒ රටට අහිතකර තත්වයක්. මේ නිසා රටක් ලොකු ගැටළු වලට මුණ දෙනවා.

    උද්ධමනය නිසා නිෂ්පාදන පිරිවැය ඉහළ යන විට ලාභය පහළ යන අතර සමාගම් නිෂ්පාදනය වැඩි කිරිම හා ආයෝජන කිරිමට මැලිවන නිසා අඩු ආර්තික වර්ධනයක් සිදුවේ.

    උද්ධමනය නිසා මිනිස්සුන්ගේ ක්‍රය ශක්තිය නොහොත් මිලදී ගැනීමේ හැකියාව අඩු වෙනවා..ඒ නිසා භාණ්ඩ වලට තියන ඉල්ලුම අඩු වෙනවා. මේ නිසා සමස්ත සැපයුමත් පහල යාම නිසා ආර්ථික වර්ධනයක් වෙන්නේ නෑ.

    ඒ වගේම උද්ධමනය නිසා ගෙවුම් ශේෂයටත් පාඩු වෙනවා.

    මේ වගේ ගැටලුකාරී තත්වයන් වෙන නිසා ආර්ථික වශයෙන් ගත්තම රටකට උද්ධමනය වැඩිවීම ගොඩක් අහිතකරව බලපානවා.

    එල කිරි. හොද පැහැදිලි කිරීමක්. හැබැයි මේක අවස්තානුකූලව වෙනස් වෙනවා. මේවා පැහැදිලි කරන්න ලොකු වෙලාවක් නෑ මට. හැබැයි මේ දෙකත් මතක තියාගන්න.

    1. රටක ආර්තික වර්ධනයට සාමාන්‍ය මට්ටමක උද්දමනයක් අවශ්‍ය වෙනවා. (3%, 4% වගේ) හැබැයි ඒක පිරිවැයෙන් තල්ලු උන උද්දමනයක් වෙනවනම් පොඩ්ඩක් අවුල්.

    2. උද්ධමනය ගෙවුම් ශේෂයට බලපාන්නෙ Elasticity (නම්‍යතාවය) මත. උද්ධමනය නිසා ගෙවුම් ශේෂය හොද වෙන්නත් පුලුවන්.

    A/L කරන අය මේවා ලියන්න යන්න එපා. නිකන් දැනුමට කිව්වෙ.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    ARTHIKAYAYI deshpalanyayay ekata badila thiyenne desha palana udaharana
    ganna wenwa ewaye adupadu kiyanna wenwa eka paksha wipaksha kiyla na hama dekama hoda naraka dekama thiyenwa eka niwardi wa kiyanwa ,ape rate arthikyaya hasurawana widiyanm anthyi

    මෙතන පොඩි වැරැද්දක් තියෙනවා මචන්. දේශපාලනය ආර්තිකයත් එක්ක Direct සම්බන්ද වෙන්නෙ නෑ. රටක ආර්තිකය හසුරවන ප්‍රධාන බලවේග 2 ක් තියෙනවා.

    1. ෆිස්කල් ප්‍රතිපත්තිය - රජය (අයවැය වැනි ක්‍රම මගින්)
    2. මූලය ප්‍රතිපත්තිය - මහ බැංකුව

    ඔය දෙක සුවිදි තමයි තනිකරම ආර්ථික වර්ධනය හැදෙන්නෙ.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මෙතන පොඩි වැරැද්දක් තියෙනවා මචන්. දේශපාලනය ආර්තිකයත් එක්ක Direct සම්බන්ද වෙන්නෙ නෑ. රටක ආර්තිකය හසුරවන ප්‍රධාන බලවේග 2 ක් තියෙනවා.

    1. ෆිස්කල් ප්‍රතිපත්තිය - රජය (අයවැය වැනි ක්‍රම මගින්)
    2. මූලය ප්‍රතිපත්තිය - මහ බැංකුව

    ඔය දෙක සුවිදි තමයි තනිකරම ආර්ථික වර්ධනය හැදෙන්නෙ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    එකනම් ඇත්ත ,