එකනම් ඇත්ත ,
තව දෙයක්. සාර්ව ආර්තික සමතුලිතතාවය ගැන කරන විග්‍රහය කරන්න IS-LM වක්‍ර මගින්.
IS - ෆිස්කල් ප්‍රතිපත්තිය පිළිබද
LM - මූල්‍ය ප්‍රතිපත්තිය පිලිබද
එකනම් ඇත්ත ,
පූස්;14677408 said:මගෙ සෙට් එක රත්නසේකර, ජයවීර සමරසිංහ, අමරනාත් බටගොඩ, බණ්ඩාර![]()




එල කිරි. හොද පැහැදිලි කිරීමක්. හැබැයි මේක අවස්තානුකූලව වෙනස් වෙනවා. මේවා පැහැදිලි කරන්න ලොකු වෙලාවක් නෑ මට. හැබැයි මේ දෙකත් මතක තියාගන්න.
1. රටක ආර්තික වර්ධනයට සාමාන්‍ය මට්ටමක උද්දමනයක් අවශ්‍ය වෙනවා. (3%, 4% වගේ) හැබැයි ඒක පිරිවැයෙන් තල්ලු උන උද්දමනයක් වෙනවනම් පොඩ්ඩක් අවුල්.
2. උද්ධමනය ගෙවුම් ශේෂයට බලපාන්නෙ Elasticity (නම්‍යතාවය) මත. උද්ධමනය නිසා ගෙවුම් ශේෂය හොද වෙන්නත් පුලුවන්.
A/L කරන අය මේවා ලියන්න යන්න එපා. නිකන් දැනුමට කිව්වෙ.



mata meka kohen patangannada hithaganna ba..cz godak dewal thiyenwa econ gana katha karanna giyoth. ekin eka titles aran katha karamu a gana. dtz better i think.![]()

Ow kawru hari start ekak gaththanam apitath udaw karanna thibba![]()



yep eka thama..mulin ekkenek 1 title 1k patangaththama a gana api katha karamu.den adaala dewal pahadili unata passe tawa title1kata yamu. etkota econ gana nodanna ayata unath econ gana awabodayak araganna puluwan me thread1n.![]()

ඇත්ත කතාව. මේක දිගටම කරන් යන්න පුලුවන්නම් හොදයි. A/L Com කරන නංගිලා මල්ලිලාට තියෙන ප්‍රශ්න උනත් කතා කරන්න පුලුවන්. අපිත් පුලු පුලුවන් වෙලාවට උදව් කරන්නම්.
BTW are u a gal? නොදැන මචෝ කියලා චාටර් වෙන්න බෑනෙ. Avatar එක නිසා මචෝ කියන්න මොකක්ද වගෙ.![]()

yep...eka thama.meka godak useful igenaganna ayata.
yep..im a grl..

It's good to see that girls are involving in these activities nowadays. By the way I'll keep in touch with this thread, if someone wants any help on this thread, just ping me.![]()







තව දෙයක්. සාර්ව ආර්තික සමතුලිතතාවය ගැන කරන විග්‍රහය කරන්න IS-LM වක්‍ර මගින්.
IS - ෆිස්කල් ප්‍රතිපත්තිය පිළිබද
LM - මූල්‍ය ප්‍රතිපත්තිය පිලිබද