economy crash

Emios

Well-known member
  • Dec 10, 2009
    73,831
    66,371
    113
    sinhalu 2008 wage economy crash wegena yanne worldwide.toilet paper gannawath salli nethi wei:dull:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,932
    6,244
    113
    ඒකෙනුත් චීනෙ බේරුනා නං ගොඩ

    චීන්නු කොරෝන ඵකට බෙහෙත් හොයාගෙනද මංද බං.දැන් උන්ගෙ කොරෝන spread වෙනවත් අඩුයි..උන් බෙහෙත් හොයාගෙන අනිත් රටවලට නොදී හිටියොත් කොහොමද..:rofl:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපිට ණයක් හරි ගන්න පුළුවන්

    චීන්නු කොරෝන ඵකට බෙහෙත් හොයාගෙනද මංද බං.දැන් උන්ගෙ කොරෝන spread වෙනවත් අඩුයි..උන් බෙහෙත් හොයාගෙන අනිත් රටවලට නොදී හිටියොත් කොහොමද..:rofl:

    එහෙම කරන්නෙ නෑ බං උන්. ඉතිහාසය හොයල බලපංකො. බටහිර රටවල් වලට වඩා දියුණු කාලයක් උන්ට තිබ්බ ඒත් උන් බටහිර රටවල් වගේ රටවල් මංකොල්ල කෑවෙ නෑ සාමකාමීව වෙලඳ සබඳතා ඇති කරගත්ත. චීනෙ නැගී එන එක හොදයි බං උන් අලුත් system එකක් හදයි බටහිර සිස්ටම් එක කුණු කූඩෙට දාල.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,961
    72,066
    113
    මාලඹේ
    Bitcoin ඉවර වෙන්න වගේ යන්නේ:P:P:P
    sketch-1584083006296.png
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,831
    66,371
    113
    Bitcoin 1000 wage down unoth btc10k witara aran dannada ban?aye nagiy neda?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Bitcoin 1000 wage down unoth btc10k witara aran dannada ban?aye nagiy neda?

    කොහොමත් කවද හරි නගයිනෙ බං. මේ වගේ වෙලාවක විතරනෙ බහින්නෙ නේද ? :eek:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,961
    72,066
    113
    මාලඹේ
    හොඳටම බැස්ස මොහොත අඳුනගන්නෙ කොහොමද?

    එක හරියටම කියන්න බැහැ මචං . සාමාන්‍යෙන් ඔය bit coin කරන එවුන් දන්නවා normaly bit coin එක බැහැලා කියෙන් නාවතිද කියලා .සාමාන්‍යයෙන් අපි හිතුවොත් මේ පාර 2500 වගේ dip එකකට යයි කියලා 2500 වෙච්ච ගමන් buy කරනවා. ඒත් ඉතින් කාටවත් හරියටම කියන්න බැහැ කොහෙද Dip එක කියලා .