ECT treatment (Psyco-Help)

Anonymouse

Member
Jul 27, 2012
91
7
0
මචන්ලා මට ලොකු උදව්වක් ඕනනේ

මම අවුරුද්දක වගේ ඉදල depression වලින් පෙලෙනවා. මම අවුරුදක ඉදන් මේකට බේත් ගන්නවා. මචන්ලා මාව අන්තිමට බලපු Psychiatric කිව්වා මට ECT treatment කරන්න කියල
මම Intertnet search කරා
එකේ ගැන
මචන්ලා මෙඅකි මගේ දැන් තත්වේ ..මට low mood හැදෙන විදිහ irregualr ..can't predict ..even in very slight insident I getting screwd

මගේ ditermination and self-essteem තාමත් බොහොම පහල මට්ටමක තියෙන්නේ
ඒවගේම මට දරුණු විදිහට තරහ යනවා .
But I am so confusse about ECT with the comments I saw in internet..When I am in low mood ma mind urge me to go for ECT but when I am bit fresh..I got a second thought of not going..Please guy if any one know about reality of this treatment..explain these to me

Shall I go or no to ECT?
Is this memory losing and demolish of thinking power side effects are true?
What are the actual side effect?
Please friend this is serious ..If any one know about this..or any one had this before help me...please It gonna be true help..

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    Doctor recommend කරනවානම් ECT එකක් කරන්න. එකෙන් සහනයක් එනවා හැබැයි ඒත් එක්කම දෙන බේත් ටිකත් හරියට ගන්න

    Side effects නම් නැති තරම්. පොඩියට short term memory loss එන්න පුලුවන් ඒත් ඒවා ඔක්කොම temporary.Therapy එක කරලා දවස් 2-3 කින් හරියනවා.

    දුක් විඳිනවාට වඩා එක ECT කරගන්න එක හොඳයි. Doctorව ආයෙත් consult කරලා බලන්න. උබේ condition එක අනුව ECT දේන වාර ගාන තීරනය වෙයි.

    ඊට අමතරව mood swing වෙනවාට තව මොකක් හරි බෙහෙතක් Doctor ගෙන් අහලා අරගන්න
     
    Last edited:

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    Doctor recommend කරනවානම් ECT එකක් කරන්න. එකෙන් සහනයක් එනවා හැබැයි ඒත් එක්කම දෙන බේත් ටිකත් හරියට ගන්න

    Side effects නම් නැති තරම්. පොඩියට short term memory loss එන්න පුලුවන් ඒත් ඒවා ඔක්කොම temporary.Therapy එක කරලා දවස් 2-3 කින් හරියනවා.

    දුක් විඳිනවාට වඩා එක ECT කරගන්න එක හොඳයි. Doctorව ආයෙත් consult කරලා බලන්න. උබේ condition එක අනුව ECT දේන වාර ගාන තීරනය වෙයි.

    ඊට අමතරව mood swing වෙනවාට තව මොකක් හරි බෙහෙතක් Doctor ගෙන් අහලා අරගන්න

    උබ ඩොක්ටර් කෙනෙක්ද බං? :shocked::shocked:
     
    Anonymouse

    Member
    Jul 27, 2012
    91
    7
    0
    Hallowman thanks for comment. I was recommended for 6 sessions. I am truly fed up with medication ..once I on drugs only thing I can do is sleep