Edifier දෙකක් ගත්තා

Ted Mosby

Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    කලින් තිබ්බේ Logitech z523. අලුතෙන් ගත්තා Edifier R1280BT දෙකක් ගත්තා. සද්දේ සුපිරි. බේස් ගානට තියෙන නිසා වැඩි වෙලාවක් අවුලක් නැතුව සින්දු අහන්න පුළුවන්. logitech එකේ බේස් විතරයි mids, highs නැති නිසා සින්දු අහන්න සෙට් වෙන්නේ නැ. ෆිල්ම් බලන්න හොදයි. Edifier දෙකෙන් අහනකොට නිකන් ලොකු In ear monitor දෙකක් ගෙන ඉන්නවා වගේ.
    ගාන 15k උනේ. used එකක් ගත්තේ.

    71o5w0ZfptL._AC_SY355_.jpg
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    Ado used mata set na ban. B/new 38 da koheda tecroot la ge. But out of stock :(
    මන් දැක්කා. 30 ට විතර තියෙනවා නේද 1010 එකක්. මන් හිතන්නේ නැ ලොකු වෙනසක් ඇති කියලා
    මම r1700bt එකත් එක්ක මේක compare කරා මට නම් sound වල වෙනසක් තේරුනේ නැ.
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    මන් දැක්කා. 30 ට විතර තියෙනවා නේද 1010 එකක්. මන් හිතන්නේ නැ ලොකු වෙනසක් ඇති කියලා
    මම r1700bt එකත් එක්ක මේක compare කරා මට නම් sound වල වෙනසක් තේරුනේ නැ.
    Unge series eka udata yaddi sounds more balanced. 1700bt ekata wada 1280 eka maru mata
     
    • Like
    Reactions: B.Chat

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    edifier පට්ටම බ්‍රෑන්ඩ් ඵකක්..ලංකාවෙ ගොඩක් උන් දන්නෙ JBL ගැන විතරයි..🤭කොහොමද මේක.මේක තමා දැනට ලාභෙටම ගන්න පුළුවන් high resolution audio තියෙන Bluetooth ස්පීකර් ඵක...😍

    2XP0PV7.png

    no3U7JY.jpeg

    ala9of3.jpeg

    + Majestic white finish; compact and sleek design
    + Input options are borderline excessive
    + AptX support; Hi-Res Audio certified
    + Preset sound profiles are convenient for switching between different types of listening material
    + Great sound with wide soundstage
    + Great value for money once you factor in the cost of a decent DAC
     
    Last edited:

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    edifier පට්ටම බ්‍රෑන්ඩ් ඵකක්..ලංකාවෙ ගොඩක් උන් දන්නෙ JBL ගැන විතරයි..🤭කොහොමද මේක.මේක තමා දැනට ලාභෙටම ගන්න පුළුවන් high resolution audio තියෙන Bluetooth ස්පීකර් ඵක...😍

    2XP0PV7.png

    Higana brand ban, try Harman Kardon
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Higana brand ban, try Harman Kardon

    සුද්දොත් ගන්නෙ දැන් මේවා.බලපිය youtube ඵකේ තියෙන රිවිව් ගොඩ සුද්දො දාපු..පානුයි පරිප්පුයි කන සිංහලුන්ට මේවා හිඟන බ්‍රෑන්ඩ්..🤭🤭🤭
     
    • Like
    Reactions: B.Chat

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    සුද්දොත් ගන්නෙ දැන් මේවා.බලපිය youtube ඵකේ තියෙන රිවිව් ගොඩ සුද්දො දාපු..පානුයි පරිප්පුයි කන සිංහලුන්ට මේවා හිඟන බ්‍රෑන්ඩ්..🤭🤭🤭
    Linde bayyekge smell ekak enawa bola😀