මචන්ලා. මම MI Tech (Unity Plaza) එකෙන් Edifier sub woofer එකක් බැලුවා. මගෙ හිත ගියේ මේ තියෙන M3500 කියන Modelඑකට.
ඒත් මචන් Edifier website එකේ එහෙම Model එකක් නැහැනෙ. අඩුගානෙ Google එකේ එක review එකක්වත් නැහැ. හැබැයි youtube එකේ මේ Video ටික නම් තියෙනවා. කට්ටිය මොකද හිතන්නෙ මේක ගැන.
https://www.youtube.com/watch?v=A23Bzv4wZpA
https://www.youtube.com/watch?v=B6p0UxleVuQ
ඒ වගේම M1550 කියන model එක පාවිච්චි කරන කවුරුහරි ඉන්නවනම් කියන්න කොහොමද ඒ model එක හොඳද ?

ekath 4inch
spes num echara hari ne
m3500 eke num spes shape
edifier DA5100 ekata yanna berida eke num sounds mun ahala thiyenawa eka hodai