Edit PSD Files on Android?

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    PC එකෙන් හදපු PSD file එකක් android phone එකක edit කරන්න පුළුවන්ද? PSD android phone වල open කරනන් පුළුවන්ද? Text එක විතරයි වෙනස් කරන්න ඕනේ.