මම GitHub Copilot භාවිතා කරලා Visual Studio Code editor එකෙන් website එකක් හැදුවා. website එක hosting එකට upload කළාට පස්සේ. දැන් coding වල update කරන්න ඕනේ නම් කොහොමද කරන්නේ? සම්පූර්ණ website එක download කරලා local එකේ edit කරලා ආපහු upload කරන්න ඕනෙද?