මචන්ලා මන් a/l 3rd shy කරලා ඉන්නේ.. කොමස් තමා කලේ.. 2shy result එකෙන් පේරාදෙණිය කැම්පස් එකේ පරිගණනය හා කළමනාකරණය කියන එකට apply කළා..තමා අවේ නන් නැ..මොනවද බන් coms කරලා කරන්න පුළුවන් කොස් එහෙම.. charted නන් බේ බන් accunts අපිරියයි වගේ බන් .. එත් charted කලොත් ගොඩ යමක් තියේද?cima කොමද? මගේ අදහස නන් business මොනවා හරි කරන්න..එත් මොනවා හරි ඉගෙන ගනත් ඕනේ නේ..
වෙන computer..වගේ වෙන මොනවා හරි cos ටිකක් කිය්පලාකෝ?

ඔය bcs, BIT වගේ ඒවා හොදද?
උදව්වක් දීපල්ලා ..............................

වෙන computer..වගේ වෙන මොනවා හරි cos ටිකක් කිය්පලාකෝ?

ඔය bcs, BIT වගේ ඒවා හොදද?
උදව්වක් දීපල්ලා ..............................