Education VS Money

Sandun Thiwanka

Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    campus දාලා එන්න කලින් මේකේ thread එකක් දැම්මා...
    https://www.elakiri.com/forum/showthread.php?t=1850276

    කොහොමහරි අවසානයේ කැම්පස් එක දාලා එන්න වුනා.... Campus එක නිසා නතර වෙලා තිබ්බ e money වැඩ ටික ඉස්සරහටත් වඩා හොදට යනවා දැන් නම්

    ඒත් බන් internal degree එකක් කරන්න ඔිනෙ කියලා හිතෙනවා බන්:sorry:

    Government campus එකකට ටික කාලයක් හරි ගිය නිසා බැලුවෙ kdu එකට යන්න. August වල application call කරලා acedamic පටන් ගන්නෙ 2019 Jan.
    A/l ලිව්වෙ 2016. වයසත් යනවා බන්.

    Kdu ,slit, nsbm ඇරැනම තව මොනාද තියෙන options
    Colombo or ඒ අවට තියන Internal managment degree එකක් වෙන්න ඔිනි

    Plz help me
     
    Last edited:

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    Maseta 3-4 lakhs hoyana umba pitarataka degree 1 palayanko. Umbata meheta wada hoyannath puluwan wei. Cleaning jobs kara kara katu kanna wenneth na.

    thanks for the reply

    bt mchn bachelors eka mehe idan karanna kamathi bn

    masters wlta nm try ekak denna adahasak tynwa :yes:
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Uba eka serayakuth thawa lamayek ta campus enna thibuna chance eka nethi kala neda magadi drop wela? Salli thiena ewun salli gewala igena ganna ona.
     
    • Like
    Reactions: Pessimist