Edward Maya ft.Yohani

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    කියන එකී අදාලම නෑ, track එක සුපිරි එකක් උනා නම් එච්චරයි ඉතින්.

    🤔 සැකයක් තියෙන්නේ අපේ දූපතේ එකීගේ english pronunciation කොහොමද දන්නේ නෑ. අවුල් උනොත් අවුල් වෙන්නේ එතන තමයි. 🤔 තව සිංහල english mix එකක් උනොත් එකත් අවුල් වෙන්න තියන ඉඩකඩ ගොඩක් වැඩී.

    බලමු! හොඳ track එකක් උනොත් හැමෝම සතුටින් ඉතින් 🤗
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,684
    2,480
    113
    කැරි සිංහලුන්ගේ කුහක කමෙන්ට් ඔන් ද වේ