eelaga agamathi thama janapathi - sirisena

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK
    දේශපාලන ක්ෂේත්‍රයේ සියලු දෙනාගේ සංවාදයට සහ සාකච්ඡාවට ලක්විය යුත්තේ මීළඟ ජනාධිපතිවරණයක් ගැන නොව රටට හොඳ අග්‍රාමාත්‍යවරයෙකු තෝරා පත් කර ගැනිම පිළිඹඳ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව එළඹෙන ජනාධිපතිවරණයකින් පසු ජනාධිපතිවරයාගේ බලතල ඉතා සීමාවන අතර රටේ ප්‍රධාන තනතුර වන්නේ අග්‍රාමාත්‍ය ධුරය බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

    නිවිතිගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම බල මණ්ඩල රැස්වීම අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පල කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය නොමැතිව කිසිවෙකුටත් ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බවයි.


     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,428
    4,426
    113
    නියමිත කාලෙය කලින් ඕනෙ නෑ නියමිත කාලේට තිබ්බනම් ඇති.කොහොමත් ලබන අවුරුද්දේ තියන්න ඕනේනේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ නිවට සිරිසේනයො තොගෙන් අපි චන්දයක් ඉල්ලුවෙ නැ ජනාධ්පතිවරනය නියමිත දිනට පැවැත්වෙන්නෙ විවස්තානුකූලව..
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,667
    1,195
    113
    Mars
    ඒ කියන්නෙ මහින්ද රට නැවත පාලනය කරනවා කියන එකද?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,943
    113
    සේදවත්ත
    හා හා ජනාදිපතිවරනය මාකට් කලාට ඉස්සරට එන ඒකාට හුලන් තාමා , ඊලග මහමෑතිවරනය තමා ටර්නිග් පොයින්ට් එක. කෝමත් අපේ උන් ආයේ පාරක් ගූ නාගන්න එක සුවර් තමා මොකා ආවත්.
     

    Similar threads