Eeye Re Dinner

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,378
    41,363
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Umbalata kohenda mewa?

    kpKCYB1.jpg
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    කරොල බැදලා තක්කාලි සම්බෝලයක් හදල අල හොද්දක් හදල කන්නේ

    තොපිට කොහෙන්ද මේවා

    කරෝල 1kg = 2300
    තක්කාලි 1kg = 650
    ලුණු 1kg = 280
    අල 1kg = 320
    මිරිස් කුඩු 1kg = 2300

    😎🥳
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කොස් තම්බලා හොඳ කට්ට කරවල හොද්දක්, පොල් සම්බෝලයක් ඵක්ක කන්න පිනක් නැති ඵකෙක්..සුද්දගෙ ජරාව කාල colon cancer හැදුනහම විඳවපන්..

    jjqeiuh.jpeg
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    අනේ මන්ද බන් මෙහෙම ගියොත් අනික් මිනිස්සුත් උබේ තත්වෙට වැටෙනවා. ගොඩක් උන් දැන් උබ වගේ දවස් කීපෙකට සැරයයි කන්නේ
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    කරොල බැදලා තක්කාලි සම්බෝලයක් හදල අල හොද්දක් හදල කන්නේ

    තොපිට කොහෙන්ද මේවා

    කරෝල 1kg = 2300
    තක්කාලි 1kg = 650
    ලුණු 1kg = 280
    අල 1kg = 320
    මිරිස් කුඩු 1kg = 2300

    😎🥳
    කරවල කිලෝ එකක් බැදලා, තක්කාලි කිලෝ එකක සම්බෝලයක්, අල කිලෝ එකක හොද්දක්, ලුනු කිලෝ එකකුයි මිරිස් කුඩු කිලෝ එකකුයි දාලා එක සැරේ කන්න නම් උඹ එසේ මෙසේ පොරක් වෙන්න බෑ. 😂😂😂
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    කරවල කිලෝ එකක් බැදලා, තක්කාලි කිලෝ එකක සම්බෝලයක්, අල කිලෝ එකක හොද්දක්, ලුනු කිලෝ එකකුයි මිරිස් කුඩු කිලෝ එකකුයි දාලා එක සැරේ කන්න නම් උඹ එසේ මෙසේ පොරක් වෙන්න බෑ. 😂😂😂

    පිස්සුද බං කිලෝ ගණන් කන්න.

    Weekend විතරයි බං ගෙදර ගිහින් හොදට රහට අම්මගේ කෑම කන්නේ.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    මටනම් දිගටම ඔහොම කෑවොත් එක්කො මළබද්ධය හැදෙනවා නැත්නම් පාචනේ හැදෙනවා. මුගෙ බඩ ඔරොත්තු දෙන්නෙ කොහොමද මන්ද