සිහින දේශය;15476691 said:ඊලග ටෙස්ට් මැච් එකට ක්‍රීඩා කරන එකක් නැද්ද.. විවේක ගන්නවමුද?
samawa demu ban kiwwe borunam...pawne ban..

සිහින දේශය;15476691 said:ඊලග ටෙස්ට් මැච් එකට ක්‍රීඩා කරන එකක් නැද්ද.. විවේක ගන්නවමුද?

සමාව දෙන්නත් ඇඩ්රස් නැනේ..තල ගුණේ;15476706 said:samawa demu ban kiwwe borunam...pawne ban..![]()
හුටා මාත් දැක්කේ දැං
ත්‍රෙඩ් එක දැකල පොඩි සීන් එකක් මතක්වුනා.අපේ ගෙවල්පැත්තේ හිටියා ආර්ථික අතින් ටිකක් අඩුපාඩුකම් තියෙන ඒත් පට්ට සිරා පෙනුම තියෙන පොඩි එකෙක්. කාලෙකට පස්සේ මූ පට්ට විදියට කිට මරල වැඩට යන්න පටන්ගත්ත. හෙන පඩෙන් හිටියේ. දවසක් මූව අපේ අම්මට හම්බවෙලා චැටක් දාගෙන එනකොට මූ අම්මට කියල අහවල් බැංකුවේ වැඩ කියල.
මූව දවසක් මටත් මුනිච්චිවුනාම හෙන පඩ ටෝක් ටිකක් දාල ගියා. කාලයාගේ ඇවෑමෙන් මට ඔය කියන බැංකුවේ රැකියාවක් ලැබුන. එපොයින්ට්මන්ට් එක හම්බවෙලා වැඩට ගිය පලවෙනි දවසේ පලවෙනි වරට චූ පාරක් දාන්න ගියපු වෙලේ මේන් අරූ කහයි නිලුයි කිට් එකක් ගහන් වොශ් රූම් එකේ ස්ටූල් එකක වාඩිවෙලා ඉන්නව. රෙදි නෑ.....කට උත්තරත් නෑ..... බලන් ගියාම මූ අබාන්ස් ක්ලීනින්ස් එකෙන් එතන වැඩට දාල ඉන්නේ. අරූ අන්තිමට වැඳල කිව්ව බුදු අයියේ මේ සිද්දිය උගේ ගෙදරටවත් කියන්න එපා කියල. මොක වුනත් කොල්ලෙක්නේ කියලා අඩුගානේ මේ සිද්දිය මම මගේ අම්මටවත් කිව්වේ නෑ..... ඒ කාලෙම රවට්ටගත්ත කෙල්ලෙක් එක්ක දැන් ඌ පොඩි ව්‍යාපාරයක් කරගෙන සන්තෝසෙන් පවුල්කනව.
රෝල් ගහල පච ගහල හිටියට කවදහරි මාට්ටුවෙනව පුතෝ.... පදිරි එකෙක්ට අහුවුනොත් එදාට බඩු තමයි.![]()


Uba set eka kowda 3wheel karyadaDanna ekek meh ponnayage address eka dahan ikmanata.
Mama set ekath ekka gihin marala video eka dannam.
