Eeye re WInasha wunu Ponnaya ko??

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    උගෙ යට සෙට් එක බං.. අර කොච්චර උත්සහ කලත් ඉස්සෙන්නෙ නැති ජිම්ටික් එකක් තියෙන්නෙ ඕකට.. අන්න ඒක
    6418_zps4261d84a.png

    gPuCpCR.png
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    Danna ekek meh ponnayage address eka dahan ikmanata.
    Mama set ekath ekka gihin marala video eka dannam.

    Set eka ??? :lol: ahawal thaninuth hina ponz :P eka newei me dawas tike ubata Raja Magul ne ara kukulage winashe dakinakota gus gemba :lol:
     
    Legend 1000

    Member
    Sep 24, 2011
    196
    17
    0
    ape gedara
    සින්හ ඇදුමක් ඇදගෙන ආපු අර කුකුල් පෑටියා ගැනද බන් උබ මෙ කියන්නෙ?තව ඉන්නවා උගෙ කිනිතුල්ලො ටිකක් මෙකෙ,මොකද බල්ලා ලැගපු තැන කිනිතුල්ලො,මැක්කො වගෙ උන් ඉන්නවානෙ.'අහො අරුන47 නොදුටු මොක් පුර'.....විලිලැජ්ජාව කලුල් දෙක අස්සෙන් දැන් බෙරෙනවා ඇති අරුනයගෙ.මෙ කාලකන්නියා එක එකාගෙ අම්මලට කියපු කුනුහරප වල සාපය උටම වැදුනා..:lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1572706
    ඔක බලප0 මුල ඉඩන්

    හුටා මාත් දැක්කේ දැං:shocked:

    ත්‍රෙඩ් එක දැකල පොඩි සීන් එකක් මතක්වුනා.:dull: අපේ ගෙවල්පැත්තේ හිටියා ආර්ථික අතින් ටිකක් අඩුපාඩුකම් තියෙන ඒත් පට්ට සිරා පෙනුම තියෙන පොඩි එකෙක්. කාලෙකට පස්සේ මූ පට්ට විදියට කිට මරල වැඩට යන්න පටන්ගත්ත. හෙන පඩෙන් හිටියේ. දවසක් මූව අපේ අම්මට හම්බවෙලා චැටක් දාගෙන එනකොට මූ අම්මට කියල අහවල් බැංකුවේ වැඩ කියල.:cool: මූව දවසක් මටත් මුනිච්චිවුනාම හෙන පඩ ටෝක් ටිකක් දාල ගියා. කාලයාගේ ඇවෑමෙන් මට ඔය කියන බැංකුවේ රැකියාවක් ලැබුන. එපොයින්ට්මන්ට් එක හම්බවෙලා වැඩට ගිය පලවෙනි දවසේ පලවෙනි වරට චූ පාරක් දාන්න ගියපු වෙලේ මේන් අරූ කහයි නිලුයි කිට් එකක් ගහන් වොශ් රූම් එකේ ස්ටූල් එකක වාඩිවෙලා ඉන්නව. රෙදි නෑ.....කට උත්තරත් නෑ..... බලන් ගියාම මූ අබාන්ස් ක්ලීනින්ස් එකෙන් එතන වැඩට දාල ඉන්නේ. අරූ අන්තිමට වැඳල කිව්ව බුදු අයියේ මේ සිද්දිය උගේ ගෙදරටවත් කියන්න එපා කියල. මොක වුනත් කොල්ලෙක්නේ කියලා අඩුගානේ මේ සිද්දිය මම මගේ අම්මටවත් කිව්වේ නෑ..... ඒ කාලෙම රවට්ටගත්ත කෙල්ලෙක් එක්ක දැන් ඌ පොඩි ව්‍යාපාරයක් කරගෙන සන්තෝසෙන් පවුල්කනව.:)

    රෝල් ගහල පච ගහල හිටියට කවදහරි මාට්ටුවෙනව පුතෝ.... පදිරි එකෙක්ට අහුවුනොත්
    එදාට බඩු තමයි.:sorry:
     
    Aug 4, 2013
    493
    22

    තමන්ට තියන දේ කිව්වම ඉවරයිනෙ බන්.. මොකද ඌව කොන් කරනවද සල්ලි නැ කියලා.. සාමාන්යෙන් ලන්කාවෙ එහෙම මනුස්සයෙක් සල්ලි නැ කියලා ඉන්ටර්නෙට් එකේ අනාත කරන්නෙ නැ බන්.. මේකෙ කොච්චර උන් ඉන්නවද බයික් එකක්වත් නැති, එහෙම උන්ට ගන්න විදියක් කියලා දෙනව මිසක් මම නම් දැක්ලම නැ උන්ගෙ ආර්තික මට්ටමට කොල්ලො විහිලු කරනවා.. එහෙව් එකේ ලොකු පොශ් පාට් තෙරුමක් නති දේවල්..
     
    Jun 5, 2013
    463
    27

    :yes::yes::yes:
     
    Jun 5, 2013
    463
    27
    0
    සිහින දේශය;15476611 said:
    තමන්ට තියන දේ කිව්වම ඉවරයිනෙ බන්.. මොකද ඌව කොන් කරනවද සල්ලි නැ කියලා.. සාමාන්යෙන් ලන්කාවෙ එහෙම මනුස්සයෙක් සල්ලි නැ කියලා ඉන්ටර්නෙට් එකේ අනාත කරන්නෙ නැ බන්.. මේකෙ කොච්චර උන් ඉන්නවද බයික් එකක්වත් නැති, එහෙම උන්ට ගන්න විදියක් කියලා දෙනව මිසක් මම නම් දැක්ලම නැ උන්ගෙ ආර්තික මට්ටමට කොල්ලො විහිලු කරනවා.. එහෙව් එකේ ලොකු පොශ් පාට් තෙරුමක් නති දේවල්..

    dannam aruna manasikawa sahenna watila atte..:lol:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    තෝ යකෝ තාම දන්නෙ නැද්ද? ත්‍රෙඩ් කීයක් වැටුනද? එක කෙලියයි ඊයෙ. :lol:

    ඒ කියන්නෙ සීන් එක ඇත්තද? මමත් දැකල තියනව ඌ සෑහෙන්න පොර ටෝක් දෙනව ඒත් ඉතින් මේකෙ ඉන්න බහුතරයක් කරන්නෙත් ඒකම නිසා මම වැඩිය ගනන් ගත්තෙ නෑ. :P