EFi වැඩ්ඩෝ එන්නෝ

thota_langa_sirikkiya

Well-known member
  • Jan 30, 2017
    367
    332
    63
    ගෙදර
    මචං ලා මගේ lancer cs1 manual එකේ case එකක් ඇවිත් දැන් දවස් දෙක 3තුනක ඉඳලා, 195000km දැන් පැදලා තියන්නේ. මම ගත්තේ 165000km වලින්.
    Engine එක start කරාම වෙනදා පොඩ්ඩක් රේස් වෙලා engine එක idle වෙනවා ලොකු සද්ද බද්ද නෑ,,
    idle එකේ තියෙද්දී වාහනේ ලඟටම එනකම් engine එකේ කිසිම සද්දයක් නෑ පට්ට smooth තිබ්බා, Drive කරද්දිත් පට්ට smooth තිබ්බා.

    හැබැයි මචං ලා දැන් engine එක start කරපු වෙලේ ඉදන් මු පිස්සු බල්ලෙක් වගේ රේස් වෙනවා වෙනවා ඉවරයක් ඇත්තෙම නෑ.
    අනිත් case එක Accelerator පාගන්නේ නැතුව හිටියත් ඕනේ gear එකක වාහනේ යනවා නවතින්නේ නෑ.
    පොඩි කන්දක් first gear එකේ accelerator එකට කකුල තියන්නේ නැතුවම ගින්නක් නැතුව අදිනවා. නිකන් cruise control ඕන වෙලා වගේ.

    22Litre ගැහුවා දැන් දවස් 3කට කලින්,දැන් වාහනේ reserve එකේ, 60km පැදලා තියන්නේ තවම. මට දැනෙන විදියට litre එකට 5km වත් නෑ වගේ දැන්,

    Garage එකට දාන්න කලින් උපදෙසක් ගන්න thread එක open කරේ පිංවතුනි.
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    අයිඩල් එයා කන්ට්‍රෝල් වෑල් එකයි, ඇක්සලරේටර් පොසිශන් සෙන්සරෙයි තමයි බලවන්න වෙන්නෙ.
    වැකංයුම් ලයින් ටිකත් චෙක් කරල බලන්න. කොහෙ හරි ලීක් තියෙනවද දන්නෑ.

    ඊට කලින් iac වෑල් එක ක්ලීන් කරල ටියුන්අප් එකක් කරල බලන්න...
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    Oke wenne IAC valve eka awul nisa lancer CS common case ekak. Oka sudda karala dala balanna nattam stuck open position ekenam thiyenne race wenawa. Ehema nattam Throttle body eka yata pin 6 k thiyena connector ekak athi IAC valve ekata yana eka unplug karala engine eka start karala balanna idle screw ekak athi podi throttle body eke uda eka adjust karala hadagannakam padinna.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    IAC valve eka stuck open wela nam idle rpm eka wadi wenawa eth OP kiyana widihata fuel efficiency eka 5kmpl wage adu wela thiyenne eka nisa wenna amarui. ehema wenna puluwan MAF sensor eke awlak nisa rich mixture ekak hadila

    Scan ekak karanna