egopay වලට සල්ලි දාමු..........
egopay account එක හදාගෙන කල්පනා කලේ කොහොමද මේකට සල්ලි දාන්නෙ කියලයි. exchange කරනවද? නැත්නම් තියෙන කෙනෙක්ගෙන් ඉල්ලගන්නවද? කියල කල්පනා කර කර හිටිය මිසක් account එකට ගිහින් බැලුවෙ නෑනෙ.
[මේ වැඩේට
account එකක deposit තියෙන්න ඕන මචන්.]
ඔන්න egopay එකට ගියා.

මේකෙ one කියල දාල තියෙන deposit click කරන්න ඉස්සරවෙලාම. ඊලඟට payza [two] click කරන්න.
ඊලඟට මෙන්න එන page එක.

ඒකෙ තමන්ගෙ payza acc එකේ තියෙන ගනනෙන් තමන්ට ගෙන්න ගන්න ඕන ගාන දාල next දෙන්න. ඊලඟට confirmation එකේ conform click කරන්න.
මෙන්න ඊලඟ page එක.[කළබල නොවී ටිකක් ඉන්න.]

රතු පාටින් රවුම් කරල තියෙන තැනට ඉතින් දාන්න ඕන මොකක්ද දන්නවනෙ. payza විස්තරේ දෙන්න. ආයෙ egopay එනකම් බලන් හිටියට කමක් නෑ. ඉන්පස්සෙ egopay එකේ pending කියල තියෙයි. දවසක් විතර යයි සමහර වෙලාවට complete වෙන්න.
එහෙනම් මචන් ඔන්න වැඩේ හරි. ඉතින් කැමති අය ඉන්නවානම් මෙන්න link දෙක register වෙන්න.
https://www.egopay.com/?7XKtYy
https://secure.payza.com/?MBhXjP0XbF...A%2fDINA%3d%3d
හැමෝටම සුභ දවසක් වේවා!

Last edited:
මොකෝ බං wallet balance එක blur කරලා. මෙච්චර referral links දාලා තව උන්ව set කරගත්තු උබේ balance එක තාම single digit වගේ පෙන්නේ..