Wariya pola kumarihami tharam hoda na lu banjoke machan man film eka beluwe naa bump

jarawak thamai ithin .mata nam oya pandita podi un inna film penna ba
ow ban podi un iddinam epa wenawa,

ara siri parakum eke inna panditha podi ekamai inne ,![]()
e unata muta meke loku part ekak ne man hitanne?balala kiyannam hitapan

e unata muta meke loku part ekak ne man hitanne?
jarawak thamai ithin .mata nam oya pandita podi un inna film penna ba

sahathika aththa

මොකක්ද බං..
ඕන්නං කඩුව උස්සනව පෙන්නයි..
චක් ගානව සද්දෙ ඇහෙයි..
කැමරාව ඒම් කල්ල තියෙයි කොහෙ හරි ගෑණියෙක්ගෙ ඉඟ සුඟට..
ලඞ්කාවෙ ෆිල්ම් වල ඕකනෙ කරන්නෙ..
බෙල්ල කැපිල ලේ විදිනව පෙන්නන්නැත්තං,
වංගෙඩියට දාල කොටනකොට මොලේ කෑලිත් එක්ක ඇගේම ලේ කලවං වෙලා කෙටෙනව පෙන්නන්නැත්තං..
ගිල්ලල මරද්දි මූන කාරිය නිල් වෙලා ඇස් දෙකේ නහරවල් කෑලි පේන ගානට රතුවෙලා එනව පෙන්නනැත්තං,
මොන රෙද්දටද බං ඕව බලන්නෙ ?
ලඞ්කාවෙ ගහන ෆිල්ම් මද්දුම බණ්ඩාරටත් අපහාසයක්..
බලහං බං ගේම් ඔෆ් ත්‍රෝන්ස්..