Ehelepola Kumarihami Hodaida??????

Harry Potter

Member
Oct 23, 2012
1,231
108
0
Mayan කුකුලොහ් ආදි කාලෙ තෝ නාපු නෑමක්. ලිඳේම ගිලිල මැරිල කියල උන්නෙහ් මම. ආයෙ ගොඩ ආව නෙහ්.. Ela ela.
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
mata ara maharaja gemunu trailer eka balala e wage film ekak balanna hituna, sinhala film ekak balala ne awurudu ganakin man hituwa denwat tathwayak ati kiyala :/


ලඞ්කාවෙ සිනමාව කියන එක කවදාවත් තත්ත්වෙකට එන්නෙ නෑ බං..
ඕව අධ්‍යක්ෂණය කරන නිශ්පාදනය කරන උන්ට ඕව නැතුවට වෙන රස්සාවක් හොයාගත්තෑකි බං..
ලඞ්කාවෙ මිනිස්සු ගැන පොඩි හරි කරුණාවක්, අනුකම්පාවක් තියෙනවනං,
ඒ මිනිස්සු වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම උදව්ව ඔය වගේ ෆිල්ම් හදන ලඞ්කාවෙ සිනමා කර්මාන්තය වලපල්ලටම යවන එක බං..
ඒ නිසා ඕව නොබල ඉන්න එක හොඳයි මඟෙ නම් අදහස..
එතකොටවත් අපේ රටේ මිනිස්සු අමාරුවෙන් හරි හරි හමං ෆිල්ම් එකක් බලන්න ඉගෙන ගනියි..