Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ehema puluwanda ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘රස්තියාදු පදනම' නමින් යුටියුබ් නාලිකාවක් අරඹා, අසභ්‍ය වචන යොදා ගීත ප්‍රචාරය කළ, එම නාලිකාවේ පරිපාලකයන් ලෙස කටයුතු කළ බව කියන තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. එසේ ප්‍රචාරය කරන ලද ගීත අතර තිබෙන "කාට කාටත්” නමැති ගීතයට අනුග්‍රහය දක්වා ඇත්තේ ඩුබායි රටේ දී මියගිය සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වූ කෙසෙල්වත්තේ දිනුක නමැත්තා බව සැකකරුවන්ගේ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

අසභ්‍ය වචන යොදා සකස් කළ ගීත අටක් සැකකරුවන් විසින් වසර ගණනාවක් තිස්සේ ප්‍රචාරය කරනු ලැබ ඇතැයි ද පොලිසිය කියයි.

අසභ්‍ය වචන අඩංගු ගීත 'රස්තියාදු පදනම' නමින් විකාශනය වන නාලිකාවක ප්‍රචාරය වන බවට, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා යටතේ තිබෙන බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් අනුව සිදුකළ විමර්ශනවලදී සැකකාර තිදෙනා අත්අඩංගුවට ගනු ලැබ ඇත. නැව් සමාගමක සේවය කරන්නකු, විදේශීය රටක හෝටලයක සේවය කරන්නකු සහ ව්‍යාපාරිකයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි .

අවුරුදු 27ත් 31ත් අතර වයසේ පසුවන සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෝනවල, කටාන හා පිළියන්දල ප්‍රදේශවලිනි. සැකකරුවෝ අධිකරණයට අද (12 වැනිදා) ඉදිරිපත් කිරිමට නියමිතව සිටියහ.

- බිමල් ශ්‍යාමන් ජයසිංහ -

mara wadakne yako parliament eke witarada puluwan

kakuluwa kelin yanna kiyala denawa wage wadak

[QUOTE="hichchiputha, post: 26743441, member: 565736"] ‘රස්තියාදු පදනම' නමින් යුටියුබ් නාලිකාවක් අරඹා, අසභ්‍ය වචන යොදා ගීත ප්‍රචාරය කළ, එම නාලිකාවේ පරිපාලකයන් ලෙස කටයුතු කළ බව කියන තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. එසේ ප්‍රචාරය කරන ලද ගීත අතර තිබෙන "කාට කාටත්” නමැති ගීතයට අනුග්‍රහය දක්වා ඇත්තේ ඩුබායි රටේ දී මියගිය සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වූ කෙසෙල්වත්තේ දිනුක නමැත්තා බව සැකකරුවන්ගේ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි. [CENTER][/CENTER] අසභ්‍ය වචන යොදා සකස් කළ ගීත අටක් සැකකරුවන් විසින් වසර ගණනාවක් තිස්සේ ප්‍රචාරය කරනු ලැබ ඇතැයි ද පොලිසිය කියයි. අසභ්‍ය වචන අඩංගු ගීත 'රස්තියාදු පදනම' නමින් විකාශනය වන නාලිකාවක ප්‍රචාරය වන බවට, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා යටතේ තිබෙන බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් අනුව සිදුකළ විමර්ශනවලදී සැකකාර තිදෙනා අත්අඩංගුවට ගනු ලැබ ඇත. නැව් සමාගමක සේවය කරන්නකු, විදේශීය රටක හෝටලයක සේවය කරන්නකු සහ ව්‍යාපාරිකයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි . අවුරුදු 27ත් 31ත් අතර වයසේ පසුවන සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෝනවල, කටාන හා පිළියන්දල ප්‍රදේශවලිනි. සැකකරුවෝ අධිකරණයට අද (12 වැනිදා) ඉදිරිපත් කිරිමට නියමිතව සිටියහ. - බිමල් ශ්‍යාමන් ජයසිංහ - mara wadakne yako parliament eke witarada puluwan kakuluwa kelin yanna kiyala denawa wage wadak [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom