ehema puluwanda ?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ‘රස්තියාදු පදනම' නමින් යුටියුබ් නාලිකාවක් අරඹා, අසභ්‍ය වචන යොදා ගීත ප්‍රචාරය කළ, එම නාලිකාවේ පරිපාලකයන් ලෙස කටයුතු කළ බව කියන තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. එසේ ප්‍රචාරය කරන ලද ගීත අතර තිබෙන "කාට කාටත්” නමැති ගීතයට අනුග්‍රහය දක්වා ඇත්තේ ඩුබායි රටේ දී මියගිය සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වූ කෙසෙල්වත්තේ දිනුක නමැත්තා බව සැකකරුවන්ගේ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

    අසභ්‍ය වචන යොදා සකස් කළ ගීත අටක් සැකකරුවන් විසින් වසර ගණනාවක් තිස්සේ ප්‍රචාරය කරනු ලැබ ඇතැයි ද පොලිසිය කියයි.


    අසභ්‍ය වචන අඩංගු ගීත 'රස්තියාදු පදනම' නමින් විකාශනය වන නාලිකාවක ප්‍රචාරය වන බවට, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා යටතේ තිබෙන බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් අනුව සිදුකළ විමර්ශනවලදී සැකකාර තිදෙනා අත්අඩංගුවට ගනු ලැබ ඇත. නැව් සමාගමක සේවය කරන්නකු, විදේශීය රටක හෝටලයක සේවය කරන්නකු සහ ව්‍යාපාරිකයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි .

    අවුරුදු 27ත් 31ත් අතර වයසේ පසුවන සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෝනවල, කටාන හා පිළියන්දල ප්‍රදේශවලිනි. සැකකරුවෝ අධිකරණයට අද (12 වැනිදා) ඉදිරිපත් කිරිමට නියමිතව සිටියහ.


    - බිමල් ශ්‍යාමන් ජයසිංහ -

    mara wadakne yako parliament eke witarada puluwan

    kakuluwa kelin yanna kiyala denawa wage wadak
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,767
    13,309
    113
    A kiyanne mun sirawatama underworld connections thibba un da ?
    Mama hithuwe it's just a facade kiyala.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,767
    13,309
    113
    munge sindu dakala contact karada danne na
    dan underworld eket inne kahutto wage neda ? awa tibba giya
    USA wala nam issara hitiye aththa gangsters la. Un rappers la wenna dagaluwa. Dan thathwe awilla inne rappers la. Un gangster la wenna dagalanawa.
    Jay Z, P diddy ehema patan ganma kudu salli neh.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    USA wala nam issara hitiye aththa gangsters la. Un rappers la wenna dagaluwa. Dan thathwe awilla inne rappers la. Un gangster la wenna dagalanawa.
    Jay Z, P diddy ehema patan ganma kudu salli neh.

    ow machan e unata munwa arrest karapu reason eka set nane
    sinhalu pons la kiyala hitan innawada ban unta witarada okkoma puluwan ?
     
    • Like
    Reactions: planner123