magento vacancy එකට interview මට කතා කලා මේක මොන වගේ company එකක්ද? අහන හැම එකාම නෙගටිවේ reviews දෙන්නේ මේකේ වැඩ කරන එකෙක් ඉන්නවනම් පොඩ්ඩක් company එක ගැන idea එකක් දෙන්න