යාළුවා;16490273 said:මෙහෙමත් එකක්ද අදිමු අදිමු..
2012යි 2013යි ඇද්දෙ එකම කඹේද?
මම එන්නං ප්‍රධාන විනිශ්චයකරුට.හැබැයි එක පිලකටවත් කෙල්ලො දාගන්න එපා.
![]()
ලිංගික අල්ලසක් දුන්නොත් ඒ පැත්ත දිනවන්න වෙනවා![]()
වැඩේ කරමු..ඔන්න අපි විනිස්සය කරමු බං..![]()
මාත් එනෝ විනිස්ස ටීම් එකට..

යාළුවා;16493852 said:වැඩේ කරමු..නෝ කේස්. හොර මැර වන්ඥා නොවෙන නීති පද්ධතියක් හදමු![]()
![]()

නායකයොත් දැනගන්න ඕනෙ කොහොමහරි බොරු පොරොන්දු දීල, කටවුට් බැනර් ගහල තමන්ගෙ කණ්ඩායම දිනවන්න වගෙම
තමන්ට හම්බුන memberල ටික තියාගන්නත් අනිත් කණ්ඩායමෙන් memberලා බාගන්නත්.
එතකොට තමයි මේකෙ fun part එක තියෙන්නෙ.
අනිත් එක තමයි team membersල කලබල වෙලා poll එක දැම්ම ගමන් vote කරන්න එපා,
තමන්ගෙ වටිනාකම පෙන්නන්න තමන්ගෙ leader සහ අනිත් memberලට ,
මෙයාට වැඩියෙන් අරය මොනවහරි දෙනව කිව්වොත් ඒ පැත්තට පනින්න
1 member (10 points) = 10 x Normal voters(1 point )
වැඩිම point ගානක් poll එක close වෙනකොට ලබාගත්ත කණ්ඩායම තමයි කඹ ඇදීමේ තරගයෙන් ජය ලබන්නෙ
තරග නීති රීති
1) vote කරන අය ඔක්කොම senior members ල වෙන්න ඕනෙ ( 100+ posts)
2) අදට මාසෙකට කලින් වත් register වෙලා තියෙන්න ඕනෙ
3) එක team එකක ඉදල අනිත් එකට team member කෙනෙක් vote කරොත් දඩුවමක් විදියට මුල් ටීම් එකේ point 10 ක්
කැපෙනව තමන්ගෙ සාමාජිකයන්ව පරිස්සන් කරගන්න බැරි උන නිසා.
ඒ වගේම අදාල සාමාජිකයගෙ point 10ක් අළුත් team එකට ලැබෙනව.
4) fake vote මාට්ටු උනොත් 25 points ඉවරයි, කතා දෙකක් නෑ. පෝල් එක open එකක්.
5) poll එක අනිද්ද හවසට ඉවර උනාම වැඩියෙන්ම points තියෙන ටීම් එක කඹ ඇදීමේ තරගයෙන් ජයග්‍රහනය කරනව.
6) ප්‍රතිවාදීන්ට - rep දීම, සිරා වලි, හොර මැරකං, බ්ලැක්මේල් කිරීම සහ විනිශ්ය මණ්ඩලයට පගාව දීම සපුරා තහනම්.
ado bola mama nathuwa kamba adinnada yanne![]()
mamai yako oya hama ekama sanwidanaya kare![]()
නායකයොත් දැනගන්න ඕනෙ කොහොමහරි බොරු පොරොන්දු දීල, කටවුට් බැනර් ගහල තමන්ගෙ කණ්ඩායම දිනවන්න වගෙම
තමන්ට හම්බුන memberල ටික තියාගන්නත් අනිත් කණ්ඩායමෙන් memberලා බාගන්නත්.
එතකොට තමයි මේකෙ fun part එක තියෙන්නෙ.
අනිත් එක තමයි team membersල කලබල වෙලා poll එක දැම්ම ගමන් vote කරන්න එපා,
තමන්ගෙ වටිනාකම පෙන්නන්න තමන්ගෙ leader සහ අනිත් memberලට ,
මෙයාට වැඩියෙන් අරය මොනවහරි දෙනව කිව්වොත් ඒ පැත්තට පනින්න
1 member (10 points) = 10 x Normal voters(1 point )
වැඩිම point ගානක් poll එක close වෙනකොට ලබාගත්ත කණ්ඩායම තමයි කඹ ඇදීමේ තරගයෙන් ජය ලබන්නෙ
තරග නීති රීති
1) vote කරන අය ඔක්කොම senior members ල වෙන්න ඕනෙ ( 200+ posts)
2) අදට මාස තුනකට කලින් වත් register වෙලා තියෙන්න ඕනෙ
3) එක team එකක ඉදල අනිත් එකට team member කෙනෙක් vote කරොත් දඩුවමක් විදියට මුල් ටීම් එකේ point 10 ක්
කැපෙනව තමන්ගෙ සාමාජිකයන්ව පරිස්සන් කරගන්න බැරි උන නිසා.
ඒ වගේම අදාල සාමාජිකයගෙ point 10ක් අළුත් team එකට ලැබෙනව.
4) fake vote මාට්ටු උනොත් 50 points ඉවරයි, කතා දෙකක් නෑ. පෝල් එක open එකක්.
5) poll එක අප්‍රේල් 15 හවසට ඉවර උනාම වැඩියෙන්ම points තියෙන ටීම් එක කඹ ඇදීමේ තරගයෙන් ජයග්‍රහනය කරනව.
6) ප්‍රතිවාදීන්ට - rep දීම, සිරා වලි, හොර මැරකං, බ්ලැක්මේල් කිරීම සහ විනිශ්ය මණ්ඩලයට පගාව දීම සපුරා තහනම්.

පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනෙ. කඹ ත්‍රෙඩ් එකේ මුලින්ම තමන් ජොයින් වෙන්න කැමති පොස්ට් කරන පළවෙනි 20/30 දෙනා ඒ පිලවල් වලට දාන්න ඕනෙ.මේ නීති ටිකම හොදයි නේ..

) කට්ටිය තරහ වෙන්නත් බැරි නෑ ඒකෙන්.
එතකොට තියෙන්නෙ ඒ තරහටත් එක්ක අනිත් පිලට සපෝට් කරන්න. 

ado bola mama nathuwa kamba adinnada yanne![]()
mamai yako oya hama ekama sanwidanaya kare![]()

4) මේක හරියන් නෑ..නායකයොත් දැනගන්න ඕනෙ කොහොමහරි බොරු පොරොන්දු දීල, කටවුට් බැනර් ගහල තමන්ගෙ කණ්ඩායම දිනවන්න වගෙම
තමන්ට හම්බුන memberල ටික තියාගන්නත් අනිත් කණ්ඩායමෙන් memberලා බාගන්නත්.
එතකොට තමයි මේකෙ fun part එක තියෙන්නෙ.
අනිත් එක තමයි team membersල කලබල වෙලා poll එක දැම්ම ගමන් vote කරන්න එපා,
තමන්ගෙ වටිනාකම පෙන්නන්න තමන්ගෙ leader සහ අනිත් memberලට ,
මෙයාට වැඩියෙන් අරය මොනවහරි දෙනව කිව්වොත් ඒ පැත්තට පනින්න
4) fake vote මාට්ටු උනොත් 50 points ඉවරයි, කතා දෙකක් නෑ. පෝල් එක open එකක්.

)
4) මේක හරියන් නෑ..

mama kalin damma. cloudfare reddak nisa watenna wela giya![]()
මොකෝ ඒ![]()

(ප්‍රතිවාදී පිලේ උන් ෆේක් හදල දැම්මොත් අනිත් උන්ගෙ 50 ගානෙ කැපෙනවනෙ)